04

E   |     |  

 දිනය: 2020-02-18   පිළිතුර ලබා දී ඇත 

0128/2020: Developing religious places in Pussellawa

128/2020

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පුස්සැල්ලාව නගරයේ පිහිටා ඇති බෞද්ධාගමික ස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම ආගමික ස්ථානවල නම් කවරේද;

           (iii)      යහපාලන රජය විසින් එම ආගමික ස්ථාන සංවර්ධනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks