පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
113/2020
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට රජය තීරණය කළ දිනය කවරේද;
(ii) ඒ සඳහා බල පෑ හේතු කවරේද;
(iii) එම තහනම සඳහා රජය විසින් පදනම් කරගත් විද්වත් කමිටු හෝ විශේෂඥ වාර්තා කවරේද;
(iv) එම තහනම ඉවත් කිරීම සඳහා රජය තීන්දු කළ දිනය කවරේද;
(v) ඒ සඳහා බල පෑ හේතු කවරේද;
(vi) යළිත් ඇස්බැස්ටෝස් භාවිතය සුදුසු බව නිර්දේශ කළ විද්වතුන් හෝ විශේෂඥයන් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර සහ වනජීවි සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks