01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0106/2020: Official Foreign Trips undertaken by President,PM, Speaker, Ministers with MPs

106/2020

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2015.09.01 දින සිට 2018.12.31 දින දක්වා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ අමාත්‍යවරයන් සමඟ යෙදුනු විදේශ සංචාර ද ඇතුළුව එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යෙදුණු නිල විදේශ සංචාර සංඛ්‍යාව, අවරෝහණ පිළිවෙළට එතුමා  සභාගත කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-07

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks