01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0097/2020: Access Road Development for Bingiriya EPZ

97/2020

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ පිවිසුම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කරනු ලබන කොන්ත්‍රාත් ආයතනය කවරේද;

(ii) එම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති ක්‍රමවේදය කවරේද;

(iii) ඒ සඳහා‍ වෙන් කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද;

(iv) එම කොන්ත්‍රාත්තුව සඳහා ලබා දී ඇති කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-19

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks