01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0048/2020: Pirivens and Students in Badulla District

48/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති පිරිවෙන් සංඛ්‍යාව කොපමණද;

  (ii)      එම පිරිවෙන්වල නම් හා ලිපිනයන් කවරේද;

(iii)      එම එක් එක් පිරිවෙනෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව සහ සේවය කරන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

 (iv) බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks