01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0045/2020: Bridge dilapidated Bandarawela

45/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)      බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ, 2 වැනි සැතපුම් කණුව අසල පාලම දැඩි ලෙස අබලන් වී ඇති බව දන්නේද;

             (ii)      මෙම පාලම හරහා ප්‍රවේශ විය යුතු ගම්මානවල නම් කවරේද;

(iii) මෙම පාලමේ ඇති පෞරාණික බව ආරක්ෂා වන පරිදි නවීකරණය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks