01

E   |     |  

 දිනය: 2020-01-21   පිළිතුර ලබා දී ඇත 

0042/2020: Local dairy factories in Uva Province

42/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ඌව පළාත තුළ පිහිටි දේශීය කිරිපිටි කර්මාන්ත ශාලා සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම කර්මාන්ත ශාලාවල නම් හා ලිපිනයන් කවරේද;

            (iii)      2015 වර්ෂයේ සිට මේ දක්වා එම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iv) වර්තමානයේදී ඌව පළාත් දේශීය කිරිපිටි කර්මාන්ත ශාලා මුහුණ දී ඇති ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර ක‍වරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks