පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
632/’18
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2012 සිට 2017 දක්වා උතුරු පළාත් සභාව විසින් එක් එක් පළාත් පාලන ආයතනයට ලබා දුන් මුදල් ප්‍රමාණය කොපමණද;
(ii) 2017 ඡන්දහිමි නාම ලේඛනය අනුව එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයට අයත් ඡන්දදායකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) 2018.01.01 දිනට එක් එක් පළාත් පාලන බල ප්‍රදේශයේ වර්ග ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-24
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වර්ෂ 2012 සිට 2017 දක්වා උතුරු පළාත් සභාව විසින් එක් එක් පළාත් පාලන ආයතයට ලබා දුන් මුදල් ප්‍රමාණය ඇමුණුම අංක 01* මඟින් දක්වා ඇත.
(ii)
(iii) ඔව්. 2018.01.01 දිනට එක් එක් පළාත් පාලන බල ප්‍රදේශයේ වර්ග ප්‍රමාණය ඇමුණුම අංක 02* මඟින් දක්වා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks