02

E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0629/2019: රඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය: වාරි ජල පහසුකම්

629/’18

ගරු විමලවීර දිසානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අම්පාර දිස්ත්‍රික්කයේ, මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ 2018 යල කන්නයේ වී වගා කළ ඉඩම් ප්‍රමාණය කොපමණද;

(ii) එම ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී වාරි ජල පහසුකම් සැපයීමට හැකියාව ලැබෙන ඉඩම් ‍ප්‍රමාණය කොපමණද;

     (iii) ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(a)           (i)       The total extent of paddy lands cultivated in Yala season of 2018 is 2,200 acres.

              (ii)       In addition to the 2,247acres which are irrigated now, another 1,253 acres can be irrigated.

              (iii)       Relevant lands have been identified and plans are being prepared to provide irrigation facilities in the upcoming Maha Season.

(b)         Not relevant.

පිළිතුරු දුන් දිනය

2019-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks