01

E   |     |  

 දිනය: 2019-05-09   පිළිතුර ලබා දී ඇත 

0626/2019: Fire at the Lanka Phosphate on 2016.06.21

626/’18

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2016.06.21 දින එප්පාවල පොස්පේට් ආයතනය ගිනි ගැනීමකට ලක් වූ බව  දන්නේද;

             (ii)      එසේ නම්, එයින් සිදු වූ පාඩුව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර තිබේ නම්, එහි ප්‍රගතිය කවරේද;

  (ii) මෙම සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂක විසින් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවේද;

(iii) එසේ නම්, එම වාර්තාවේ සඳහන් කරුණු කවරේද;

(iv) මෙම පරීක්ෂණවලට අනුව වගකිවයුත්තන් හඳුනාගෙන තිබේද;

(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-09

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks