01

E   |     |  

 දිනය: 2019-06-07   පිළිතුර ලබා දී ඇත 

0466/2019: පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාව: නියඟයෙන් සිදු වූ හානි

466/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පසුගිය මාස 3 - 4 කාලය පුරා පුත්තලම දිස්ත්‍රික්කය දැඩි නියඟයකට මුහුණ දුන් බව දන්නේද;

             (ii)      එම නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දැඩි හානි සිදු වී ඇති බව පිළිගන්නේද;

(iii) නියඟයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගා කරන්නන්ට යම් සහනයක් හා ආධාර ලබා දීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-07

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2019-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks