පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
430/’19
ගරු කනක හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා අතරින් සංවර්ධනය කළ යුතු තත්ත්වයේ පවතින දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) 2015 වර්ෂයේ සිට මේ දක්වා සංවර්ධනය කරන ලද දුම්රිය ස්ථාන සංඛ්‍යාව සහ ඒවයේ නම් කවරේද;
(iv) ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිත දුම්රිය ස්ථාන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-19
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 334යි.
(ii) 134යි.
(iii) 58යි.
(1) කොළඹ කොටුව (21) ගල්ඔය (41) ගල්කිස්ස
(2) මරදාන (22) කන්තලේ (42) රත්මලාන
(3) රාගම (කොටසක්) (23) තඹලගමුව (43) පානදුර
(4) ගම්පහ (24) කැකිරාව (44) වාද්දුව
(5) වැල්ලව (25) මොරගොල්ලාගම (45) නාරාහේන්පිට
(6) ජා-ඇළ (කොටසක්) (26) කළාවැව (46) නුගේගොඩ
(7) බෙම්මුල්ල (27) අවුකන (47) පන්නිපිටිය
(8) ලියනගේමුල්ල (28) මිරිස්ස (48) කොට්ටාව
(9) කඳාන (29) අහංගම (49) මාලපල්ල
(10) පොතුහැර (30) හබරාදූව (50) හෝමාගම
(11) කුරුණෑගල (31) කටුගොඩ (51) පාදුක්ක
(12) මුත්තෙට්ටුගල (32) උතුරු කළුතර (52) බදුල්ල
(13) කැලණිය (කොටසක්) (33) දකුණු කළුතර (53) ඇල්ල
(14) ගල්ගමුව (34) කටුකුරුන්ද (54) නානුඔය
(15) අඹන්පොළ (35) උතුරු පයාගල (55) නාවලපිටිය
(16) තඹුත්තේගම (36) දකුණු පයාගල (56) ගමපොල
(17) මඩකලපුව (37) කොල්ලුපිටිය (57) පේරාදෙණිය
(18) එරාවුර් (38) බම්බලපිටිය (58) මහනුවර
(19) පොළොන්නරුව (39) වැල්ලවත්ත
(20) හිඟුරක්ගොඩ (40) දෙහිවල
(iv) ඔව්.
(1) දෙමටගොඩ (21) පොරපොල (41) පුනානි
(2) හුණුපිටිය (22) මහව (42) කෝන්වැව
(3) වේයන්ගොඩ (23) රන්දෙනිගම (43) වැලිකන්ද
(4) හීන්දෙණිය පට්ටිගොඩ (24) අඹන්පොළ (44) පළුගස්වැව
(5) පොල්ගහවෙල (25) ගල්ගමුව (45) කල්කුඩා
(6) කපුවත්ත (26) සෙනරත්ගම (46) තල්පේ
(7) කට්ටුව (27) තඹුත්තේගම (47) පානදුර
(8) කැළණිය (28) තලාව (48) අඟුලාන
(9) රාගම (29) ශ්‍රාවස්තිපුර (49) ගල්කිස්ස
(10) කිනවල (30) අනුරාධපුර නව නගරය (50) බම්බලපිටිය
(11) දාරළුව (31) පරසන්ගස්වැය (51) හාළිඇළ
(12) අලව්ව (32) මැදගම (52) දෙමෝදර
(13) ජා ඇළ (33) මැදවච්චිය (53) බණ්ඩාරවෙළ
(14) හලාවත (34) පූනෑව (54) හපුතලේ
(15) වනවාසල (35) වව්නියාව (55) දියතලාව
(16) බෙම්මුල්ල (36) තාන්ඩිකුලම (56) ඔහිය
(17) මගලෙගොඩ (37) ත්‍රිකුණාමලය (57) පට්ටිපොළ
(18) වළකුඹුර (38) චීන වරාය (58) හැටන්
(19) පොතුහැර (39) වාලච්චේන (59) මාතලේ
(20) මීගමුව (40) මනම්පිටිය
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks