logo

02

E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0356/2019: යුද්ධයෙන් පසු උතුරු පළාතේ නැවත පදිංචි වූවන්: විස්තර

356/’18

ගරු මුහම්මදු නසීර් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2009 වර්ෂයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන්  පසුව, උතුරු පළාතේ නැවත පදිංචි වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් තැනැත්තන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) උතුරු පළාතේ නැවත පදිංචි කළ පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ විස්තර ඇමුණුම 1* මඟින් ඉදිරිපත් කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks