පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
244/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොණරාගල දිස්ත්‍රික්කයේ, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(ii) එම කොට්ඨාසය තුළ කැණීම් නොකරන ලද එහෙත්, හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටා තිබේද;
(iii) එසේ නම්, ඒවා කවරේද;
(iv) ඉහත කොට්ඨාසයේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත රජමහා විහාර සංඛ්‍යාව කොපමණද; ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(v) ඉහත පුරාවිද්‍යාත්මක ස්ථානවල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-05
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 14යි.
ස්ථානීය නාමාවලිය ඇමුණුම 01හි දැක්වේ.
ඇමුණුම් අංක 01
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ස්ථානයේ නම |
|
01 |
මොණරාගල |
මඩුල්ල |
බිංගොඩ පුරාණ විහාරය |
|
02 |
මොණරාගල |
මඩුල්ල |
රිටිගහවත්ත කදාලා විහාරය |
|
03 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව තපෝවනාරාමය |
|
04 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව තේරපුත්තාරාමය |
|
05 |
මොණරාගල |
මඩුල්ල |
මුල්ගිරි පුරාණ විහාරය |
|
06 |
මොණරාගල |
මඩුල්ල |
කෙහෙල්ලන්ද බිංගොඩ පුරාණ රජමහා විහාරය |
|
07 |
මොණරාගල |
මඩුල්ල |
ඉහාව පුරාණ විහාරය |
|
08 |
මොණරාගල |
මඩුල්ල |
ඇල්පිටිය මීගහපිටිය පුරාණ විහාරය |
|
09 |
මොණරාගල |
මඩුල්ල |
අළුගල්ලේ මීමිනින්නාගොඩකන්ද |
|
10 |
මොණරාගල |
මඩුල්ල |
උඩුමුල් ග්‍රාමසේවා වසමේ කහටපිටිය වැව අසල නටඹුන් |
|
11 |
මොණරාගල |
මඩුල්ල |
අළුගල්ලේ වසමේ සෙල්ලිපිය |
|
12 |
මොණරාගල |
මඩුල්ල |
හැන්තියාව මකුල්ල වසම සෙල්ලිපිය |
|
13 |
මොණරාගල |
මඩුල්ල |
තැරෑල, පිරිවෙනේ බෝ මළුවේ ඇති සෙල්ලිපිය |
|
14 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව පාර පිටතලාව සෙල්ලිපිය |
(ii) ඔව්.
(iii) ඇමුණුම 02හි දැක්වේ.
ඇමුණුම් අංක 02
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ස්ථානයේ නම |
|
01 |
මොණරාගල |
මඩුල්ල |
බිංගොඩ පුරාණ විහාරය |
|
02 |
මොණරාගල |
මඩුල්ල |
රිටිගහවත්ත කදාලා විහාරය |
|
03 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව තපෝවනාරාමය |
|
04 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව තේරපුත්තාරාමය |
|
05 |
මොණරාගල |
මඩුල්ල |
මුල්ගිරි පුරාණ විහාරය |
|
06 |
මොණරාගල |
මඩුල්ල |
කෙහෙල්ලන්ද බිංගොඩ පුරාණ රජමහා විහාරය |
|
07 |
මොණරාගල |
මඩුල්ල |
ඉහාව පුරාණ විහාරය |
|
08 |
මොණරාගල |
මඩුල්ල |
ඇල්පිටිය මීගහපිටිය පුරාණ විහාරය |
|
09 |
මොණරාගල |
මඩුල්ල |
අළුගල්ලේ මීමිනින්නාගොඩකන්ද |
|
10 |
මොණරාගල |
මඩුල්ල |
උඩුමුල් ග්‍රාමසේවා වසමේ කහටපිටිය වැව අසල නටඹුන් |
|
11 |
මොණරාගල |
මඩුල්ල |
අළුගල්ලේ වසමේ සෙල්ලිපිය |
|
12 |
මොණරාගල |
මඩුල්ල |
හැන්තියාව මකුල්ල වසම සෙල්ලිපිය |
|
13 |
මොණරාගල |
මඩුල්ල |
තැරෑල, පිරිවෙනේ බෝ මළුවේ ඇති සෙල්ලිපිය |
|
14 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව පාර පිටතලාව සෙල්ලිපිය |
(iv) 08යි.
ඔව්.
ඇමුණුම 03හි දැක්වේ.
ඇමුණුම් අංක 03
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ස්ථානයේ නම |
|
01 |
මොණරාගල |
මඩුල්ල |
බිංගොඩ පුරාණ විහාරය |
|
02 |
මොණරාගල |
මඩුල්ල |
රිටිගහවත්ත කදාලා විහාරය |
|
03 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව තපෝවනාරාමය |
|
04 |
මොණරාගල |
මඩුල්ල |
දැලිව තේරපුත්තාරාමය |
|
05 |
මොණරාගල |
මඩුල්ල |
මුල්ගිරි පුරාණ විහාරය |
|
06 |
මොණරාගල |
මඩුල්ල |
කෙහෙල්ලන්ද බිංගොඩ පුරාණ රජමහා විහාරය |
|
07 |
මොණරාගල |
මඩුල්ල |
ඉහාව පුරාණ විහාරය |
|
08 |
මොණරාගල |
මඩුල්ල |
ඇල්පිටිය මීගහපිටිය පුරාණ විහාරය |
(v) ඔව්.
සංරක්ෂණ අවශ්‍යතා මතු වන අවස්ථාවලදී ඒ සඳහා මැදිහත්ව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර, මෙම ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නඩත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන යනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks