පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0689/’10 3. ගරු ගයන්ත කරුණාතිලක මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) දුම්රිය මාර්ග හරහා වැටී ඇති ප්‍රධාන හා අතුරු මහා මාර්ගයන්හි පිහිටුවා ඇති දුම්රිය හරස් ගේට්ටු සංඛ්‍යාව කොපමණද; (ii) දුම්රිය හරස් ගේට්ටු නොමැති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානයන්හි වර්ෂ 2000 සිට 2009 දක්වා කාල සීමාව තුළ සිදුවූ දුම්රිය අනතුරු සංඛ්‍යාව කොපමණද; (iii) එම අනතුරුවලින් මියගිය හා ආබාධිතවූ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) දුම්රිය මාර්ග හරහා වැටී ඇති අනාරක්ෂිත මාර්ග ස්ථානයන්හි ආරක්ෂිත ගේට්ටු සවි කිරීමට පියවර ගන්නෙහිද; (ii) එසේ නම්, එය ආරම්භ කරන දිනය කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-12-01
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks