පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
993/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සෙවනගල සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) එම කර්මාන්තශාලාව සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
(iii) එම කර්මාන්තශාලාව සඳහා උක් වැවීමට වෙන් කළ ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) පසුගිය වර්ෂ 5ක කාලය තුළ,
(i) උක් වගාව සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයෙන්, උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය;
(ii) වගා කරන ලද මුළු ඉඩම් ප්‍රමාණයෙන්, ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය;
(iii) අඹරන ලද උක් ටොන් ප්‍රමාණය;
(iv) නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය;
(v) සීනි අලෙවියෙන් ලබන ලද ලාභය;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-19
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 1986
(ii) අක්කර 18,795
(iii) අක්කර 10,415
(ආ) පසුගිය වර්ෂ 05ක කාලය තුළ අංක (i) සිට (v) දක්වා අදාළ පිළිතුරු පහත වගුව මඟින් දක්වා ඇත.
|
|
|
2013 |
2014 |
2015 |
2016 |
2017 |
|
I |
උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය (අක්කර) |
6,054 |
8,181 |
9,014 |
9,241 |
8,643 |
|
II |
ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය (මෙ.ටො) |
192,568 |
193,812 |
200,180 |
283,202 |
209,566 |
|
III |
අඹරන ලද උක් ටොන් ප්‍රමාණය (මෙ.ටො) |
177,468 |
180,941 |
193,624 |
234,707 |
198,151 |
|
IV |
නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය - (මෙ.ටො) |
14,190 |
14,417 |
14,376 |
17,233 |
15,198 |
|
V |
සීනි අළෙවියෙන් ලද ලාභය (රුපියල්) |
56,472,776 |
515,556 |
253,113,951 |
21,527,238 |
66,394,092 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2018-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks