01

E   |     |  

 දිනය: 2018-09-05   පිළිතුර ලබා දී ඇත 

0583/2018: Import of Milk Powder to SL and steps taken to improve local diary production

583/’18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2010 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      යහපාලන රජය යටතේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-05

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks