logo

E   |     |  

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව (2017.03.17 සිට 2018.04.04 දක්වා)

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  3 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2019-11-07

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවන වාර්තාව (2018.03.01 සිට 2018.10.26 දක්වා)

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  3 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2019-10-23

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ‍දෙවන වාර්තාව (සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සහ 2013 හා 2014 වර්ෂයන්හි එළඹ තිබූ A 350-900 ගුවන් යානා 08ක් අත්පත් කර ගැනීමේ ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කරනු ලබන වාර්තාව)

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  3 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2019-08-21

අටවන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව - ඇමුණුම් - 2.1 - සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ඉල්ලීම පරිදි විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  3 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2019-08-21

අටවන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව - ඇමුණුම් - 2.2 - සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම විසින් 2013 හා 2014 වර්ෂයන්හි එළඹ තිබූ A 350-900 ගුවන් යානා 08ක් අත්පත් කර ගැනීමේ ගිවිසුම් අවසන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ඉල්ලීම පරිදි විගණකාධිපති විසින් සිදු කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  3 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2019-08-21

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (8 වැනි පාර්ලිමේන්තුව, 3 වැනි සැසිවාරය)

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  3 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2019-01-24

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks