logo

E   |     |  

31/2014 : ර්‍ශ්‍ර ලංකා සාගර විශ්වවිද්‍යාලය

සහතිකය සටහන් කළ දිනය: 2014-09-07



ආශ්‍රිත තොරතුරු

2015-06-11

ර්‍ශ්‍ර ලංකා සාගර විශ්වවිද්‍යාලය

2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 69 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කළ අතුරු කමිටුවේ වලංගු කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මැයි 27 දිනැති අංක 1916/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks