logo

E   |     |  

30/2006 : ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ

සහතිකය සටහන් කළ දිනය: 2006-09-12



ආශ්‍රිත තොරතුරු

2011-05-25

ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනතේ 8 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ  ජනාධිපතිවරයා විසින් එකී පනතේ 8 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තියේ කාර්ය සඳහා විශේෂඥ මණ්ඩලයට තැනැත්තන් සහ ආයතනය පත් කරමින් සාදන ලදුව 2010 ඔක්තෝබර් 28 දිනැති අංක 1677/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 

2011-05-25

ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 44 (2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා  පිළිබඳ පනතේ 8 (2) වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2008 පෙබරවාරි 14 දිනැති අංක 1536/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks