logo

E   |     |  

11/2006 : මුදල්

සහතිකය සටහන් කළ දිනය: 2006-03-31



ආශ්‍රිත තොරතුරු

2011-02-10

මුදල්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සමඟ කියවිය යුතු 2006 අංක 11 මුදල් පනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තියේ (ආ) ඡේදයේ (i) සහ (ii) වැනි උපඡේද යටතේ මෝටර් වාහන අනුග්‍රාහක බද්ද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලදුව, 2010 නොවැම්බර් 19 දිනැති         අංක 1680/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks