logo

E   |     |  

01/1969 : ආනයන හා අපනයන (පාලන)

සහතිකය සටහන් කළ දිනය: 1969-01-16



ආශ්‍රිත තොරතුරු

2025-09-12

ආනයන හා අපනයන (පාලන)

2025-06-17

ආනයන හා අපනයන (පාලන)

2025-06-17

ආනයන හා අපනයන (පාලන)

2025-06-03

ආනයන හා අපනයන (පාලන)

2025-06-03

ආනයන හා අපනයන (පාලන)

2025-05-08

ආනයන හා අපනයන (පාලන)

2025-02-25

ආනයන හා අපනයන (පාලන)

2025-02-25

ආනයන හා අපනයන (පාලන)

2025-01-21

ආනයන හා අපනයන (පාලන)

2025-01-21

ආනයන හා අපනයන (පාලන)

2025-01-21

ආනයන හා අපනයන (පාලන)

2025-01-07

ආනයන හා අපනයන (පාලන)

2025-01-07

ආනයන හා අපනයන (පාලන)

2024-05-07

ආනයන හා අපනයන (පාලන)

1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 අප්‍රේල් 08 දිනැති අංක‍ 2379/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. 

2024-04-24

ආනයන හා අපනයන (පාලන)

1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මාර්තු 19 දිනැති අංක‍ 2376/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.

 

2014-11-19

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ, ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

2014-11-05

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 02 දිනැති අංක 1882/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

 

2014-11-05

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 10 දිනැති අංක 1883/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

2014-11-05

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ එම පනතේ 6 වැනි වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2014-08-19

ආනයන හා අපනයන (පාලන)

1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජුලි 21 දිනැති අංක 1872/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.

 

2014-02-19

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 21 දිනැති අංක 1846/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

2014-01-21

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 08 දිනැති අංක 1844/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2013-12-19

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනතේ 4(3) වැනි වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2013-08-22

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 අගෝස්තු 01 දිනැති අංක 1821/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2013-08-07

ආනයන හා අපනයන (පාලන)

1985 අංක 48 දරන පනතින් හා 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4(3) වගන්තිය සහ 14 හා 20 වැනි වගන්ති යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 ජුලි 18 දිනැති අංක 1819/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.

 

2013-06-20

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 ජුනි 5 දිනැති අංක1813/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2013-06-20

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 ජුනි 5 දිනැති අංක1813/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2013-05-07

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 අප්‍රේල් 3 දිනැති අංක 1804/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.

 

2013-04-24

ආනයන හා අපනයන (පාලන)

Regulations made by the President under Section 20 read with Section 14 and subsection (3) of Section 4 of the Import and Export (Control) Act, No. 1 of 1969 and Article 44(2) of the Constitution and published in the Gazette Extraordinary No. 1804/18 of 03rd April 2013.

 

2013-03-22

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4  වගන්තියේ (3) උපවගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 මාර්තු 01 දිනැති අංක 1799/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

2012-08-07

ආනයන හා අපනයන (පාලන)

1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3), 14 සහ 20 වැනි වගන්ති යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 ජූනි 27 දිනැති අංක 1764/9 දරන අති විශේෂ  ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ රෙගුලාසි.

2012-05-10

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සහ 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 14 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2012 අප්‍රේල් 18 දිනැති අංක 1754/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.

 

2012-01-17

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ, ආනයන බලපත්‍ර සහ ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලදුව, 2012 ජනවාරි 02 දිනැති අංක 1739/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ නියෝග.

 

2011-12-14

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) සහ 14 වැනි වගන්ති සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.

2011-06-10

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 14 වැනි වගන්තිය සහ 4 වැනි වගන්ති‍යේ (3) වැනි උපවගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2011 මැයි 16 දිනැති අංක 1706/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග

 

2011-05-25

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 44 (2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 (3),14, සහ 20 වැනි වගන්ති යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2011 අප්‍රේල් 21 දිනැති අංක 1702/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග

 

2011-04-07

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ  (2) වැනි ‍ඡේද‍ය සමග සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්නතිය සහ 14 වැනි වගන්තය සමග කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2011 මාර්තු මස 09 දිනැති අංක 1696/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.

2011-01-20

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සහ 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 14 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සමඟ කියවිය යුතු  එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2010 දෙසැම්බර් මස 24 දිනැති අංක 1685/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

2011-01-04

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සහ 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 14 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සමඟ කියවිය යුතු  එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2010 නොවැම්බර් මස 22 දිනැති අංක 1681/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

2010-12-09

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව සමඟ සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ එකී පනතේ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදනු ලැබ 2010 නොවැම්බර් මස 22 වැනි දින අංක 1681/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

2010-05-18

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ  ජනාධිපතිතුමා විසින් සාදන ලදුව,  2010 පෙබරවාරි 24 දිනැති අංක 1642/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

2010-05-04

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන(පාලන) පනතේ 14 වැනි වගන්තිය සහ 4 වගන්තියේ (3) වැනි උප වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් සාදන ලදුව, 2009 නොවැම්බර්  09 වැනි දිනැති අංක 1627/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

2010-05-04

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන(පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සහ 14 වන වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් සාදන ලදුව, 2009 නොවැම්බර්  09 වැනි දිනැති අංක 1627/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

2010-05-04

ආනයන හා අපනයන (පාලන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන(පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් සාදන ලදුව, 2009 නොවැම්බර්  09 වැනි දිනැති අංක 1627/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks