logo

E   |     |  

35/2007 : ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

සහතිකය සටහන් කළ දිනය: 2007-09-18



ආශ්‍රිත තොරතුරු

2011-11-09

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 36 වැනි සහ 38 වැනි වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වැනි වගන්තිය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 2011 ජුලි 20 දිනැති අංක 1715/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

2011-11-09

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 67 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 16 වැනි වගන්තියේ (2) වැනි උපවගන්තිය, 17 වැනි වගන්තියේ (2) වැනි උපවගන්තියේ (අ) ඡේදය සහ 18 වැනි වගන්තියේ (2) වැනි උපවගන්තියේ (අ) ඡේදය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 2011 මැයි 10 දිනැති අංක 1705/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks