logo

E   |     |  

Chap 420 : ලියාපදිංචි කළ ස්කන්ධ හා සුරැකුම්පත්

සහතිකය සටහන් කළ දිනය: 1900-01-30



ආශ්‍රිත තොරතුරු

2011-05-03

ලියාපදිංචි කළ ස්කන්ධ හා සුරැකුම්පත්

(420 වැනි අධිකාරය වන) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතේ 4 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවනු ලදුව, 2011 පෙබරවාරි මස 25 දිනැති අංක 1694/19 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

 

2011-05-03

ලියාපදිංචි කළ ස්කන්ධ හා සුරැකුම්පත්

(420 වැනි අධිකාරය වන) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතේ 4 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවනු ලදුව, 2011 පෙබරවාරි මස 25 දිනැති අංක 1694/20 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

 

2011-05-03

ලියාපදිංචි කළ ස්කන්ධ හා සුරැකුම්පත්

(420 වැනි අධිකාරය වන) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතේ 4 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවනු ලදුව, 2011 පෙබරවාරි මස 25 දිනැති අංක 1694/21 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks