logo

E   |     |  

Chap 469 : වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක

සහතිකය සටහන් කළ දිනය: 1900-01-30



ආශ්‍රිත තොරතුරු

2012-10-11

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක

(469 වැනි අධිකාරය වූ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 71 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 30 වැනි වගන්තිය යටතේ ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 සැප්තැම්බර් 6 දිනැති අංක 1774/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග.

2011-12-13

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක

(469 වැනි අධිකාරය) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය  යටතේ  ගොවිජන  සේවා හා වනජීවි අමාත්‍යතුමා විසින් සාදන ලදුව 2011 දෙසැම්බර් 06 දිනැති අංක 1735/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks