E   |     |  

03/1987 : පොදු කොන්ත්‍රාත් ගිවිසුම්

සහතිකය සටහන් කළ දිනය: 1987-01-30



ආශ්‍රිත තොරතුරු

2013-01-24

පොදු කොන්ත්‍රාත් ගිවිසුම්

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අංක 1747/10 හා 2012 පෙබරවාරි 29 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත පරිදි අංක 1681/3 හා 2010 නොවැම්බර් 22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් පැවරී ඇති බලය යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 36 වැනි වගන්තිය යටතේ නිකුත් කළ අංක 508/7 හා 1988 ජුනි 2 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 අගෝස්තු 30 දිනැති අංක 1773/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියෝග.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks