logo

E   |     |  

14/2008 : ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සහතිකය සටහන් කළ දිනය: 2008-02-29



ආශ්‍රිත තොරතුරු

2024-12-17

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2024-12-03

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2014-09-09

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා සාදන ලදුව 2014 ජුනි මස 16 දිනැති අංක 1867/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

 

2014-02-18

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 30 දිනැති අංක 1847/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

2014-02-18

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 30 දිනැති අංක 1847/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

2014-02-18

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 30 දිනැති අංක 1847/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

2013-10-08

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වැනි වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විමසා සාදන ලදුව 2013 සැප්තැම්බර් 23 දිනැති අංක 1829/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

 

2013-10-08

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වැනි වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විමසා සාදන ලදුව 2013 සැප්තැම්බර් 23 දිනැති අංක 1829/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

 

2013-09-03

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වැනි වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 අගෝස්තු 01 දිනැති අංක 1821/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය.

 

2013-08-21

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වැනි වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 ජුලි 15 දිනැති අංක 1819/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය.

 

2013-02-07

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 දෙසැම්බර් 19 දිනැති අංක 1789/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය                                                                                                          

2013-01-08

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 ඔක්තෝබර් 31 දිනැති අංක 1782/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

 

2012-05-08

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 පෙබරවාරි 28 දිනැති අංක 1747/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

 

2011-09-20

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්ති‍ෙය් (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2011 අගෝස්තු 12 දිනැති අංක 1718/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

 

2011-09-20

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්ති‍ෙය් (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2011 අගෝස්තු 12 දිනැති අංක 1718/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

 

2011-09-20

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්ති‍ෙය් (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2011 ජූලි 11 දිනැති අංක 1714/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

 

2011-09-20

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්ති‍ෙය් (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2011 ජූලි 11 දිනැති අංක 1714/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

 

2011-07-20

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් විදුලිබල හා බලශක්ති විෂයය පවරා ඇති අමාත්‍යවරයා විමසා සාදන ලදුව 2011 අප්‍රේල් 29 දිනැති අංක 1703/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.  

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks