logo

E   |     |  

13/1989 : නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

සහතිකය සටහන් කළ දිනය: 1989-10-12



ආශ්‍රිත තොරතුරු

2025-08-05

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2025-05-08

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2025-02-27

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2015-04-27

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන‍ ලදුව 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

2014-11-19

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධ‍යෙන් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

2014-11-19

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2011 අංක 17 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතින් අවසන් වරට සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 ඇ වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් සාදන ලදුව 2014 ඔක්තෝබර් 24 දිනැති අංක 1885/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.  

2014-03-18

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජනවාරි 20 දිනැති අංක 1846/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 

2013-12-18

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

2013-10-08

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 ජූලි 29 දිනැති අංක 1821/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

 

2013-03-07

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2011 අංක 17 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතින් අවසන් වරට සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පන‍තේ 3ඇ වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජනවාරි මස 15 දිනැති අංක 1793/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

2012-06-19

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2011 අංක 17 දරන පනතින් අවසන් වරට සංශෝධිත, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 ඇ වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 පෙබරවාරි 27 දිනැති අංක 1747/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

2012-05-24

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 මාර්තු 30 දිනැති අංක 1751/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

 

2011-12-20

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවනු ලදුව, 2011 නොවැම්බර් 21 දිනැති අංක 1733/1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

 

2011-12-17

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් පනවනු ලදුව, 2011 ඔක්තෝබර් 19 දිනැති අංක 1728/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

 

2011-09-09

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2011 අංක 17 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතින් අවසන් වරට සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 ඇ වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 ජුනි 01 දිනැති අංක 1708/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.

 

2011-07-22

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන්  පනවන ලදුව, 2011 අප්‍රේල් 21 දිනැති අංක 1702/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 

2011-07-22

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 මැයි 16 දිනැති අංක 1706/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 

2011-02-10

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 දෙසැම්බර් 15 දිනැති      අංක 1684/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 

2011-02-10

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 දෙසැම්බර් 31 දිනැති      අංක 1686/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 

2011-02-10

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 නොවැම්බර් 22 දිනැති     අංක 1681/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 

2011-02-10

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

2009 අංක 14 දරන පනතින් සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3ඇ වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2010 නොවැම්බර් 19 දිනැති අංක 1680/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය

 

2010-10-20

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

*16.

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත ය‍ටතේ නියමය,—  1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2010 අගෝස්තු මස 30  දිනැති අංක 1669/1 දරන අති‍ විශේෂ ගැසට් පත්‍ර‍යේ පළ කරනු ලැබ, 2010.10.20 වැනි දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතුය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

 

2010-07-05

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 (ඇ) වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2010 ජුනි 02 දිනැති අංක 1656/25 දරන අති‍ විශේෂ ගැසට් පත්‍ර‍යේ පළ කරන ලද නියමය.

2010-07-05

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2010 ජුනි 23 දිනැති අංක 1659/17 දරන අති‍ විශේෂ ගැසට් පත්‍ර‍යේ පළ කරන ලද නියමය.

2010-07-05

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2010 මැයි 31 දිනැති අංක 1656/3 දරන අති‍ විශේෂ ගැසට් පත්‍ර‍යේ පළ කරන ලද නියමය.

2010-05-18

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා විසින් 2009 දෙසැම්බර් 30 දිනැති 1634/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද නියෝග එකී නියමයන්ට උපලේඛනයන්හි දැක්වෙන ද්‍රවීකරණය කල පැට්‍රෝලියම් වායු යන අයිතමය ඉවත්කර  පනවන ලදුව, 2010 මාර්තු 01 දිනැති අංක 1643/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks