පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026 පෙබරවාරි මස 18 සහ මාර්තු මස 3 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2026 මාර්තු මස 03 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | විදේශ විනිමය පනත යටතේ නියමය – අනුමත කිරීමට (මෙම නියමය 2026.02.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2026.02.20 දින නිකුත් කිරීමට නියමිත අංක 3(7) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2026 මාර්තු මස 04 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.02.18 දින අංක 131 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2026 මාර්තු මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 | ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පවත්වන කල් තැබීමේ විවාදය |
|
2026 මාර්තු මස 06 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 |
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව - අනුමත කිරීමට |
| ප.ව. 5.00 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - විවාදයකින් තොරව අනුමත කිරීමට (2026.02.28 දිනැති අංක 2477/47 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2026.03.06 දින අංක 137 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2026-03-20
2026 මාර්තු මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 අප්‍රේල් මස 07 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 4.45 (i) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවනවර කියවීම(2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවනවර කියවීම (2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)(iii) ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග – අනුමත කිරීමට (2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග – අනුමත කිරීමට (2026.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)(v) ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති – අනුමත කිරීමට (2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ) ප.ව. 4.45 සිට ප.ව. 5.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම – අනුමත කිරීමට(2026.03.19 දින අංක 139 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න) ප.ව. 5.30 ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018) – අනුමත කිරීමට (විවාදයකින් තොරව)(2026.03.19 දින අංක 139 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න) 2026 අප්‍රේල් මස 08 වැනි බදාදා මෙම දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් නොමැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය) 2026 අප්‍රේල් මස 09 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 (i) යුද්ධ හමුදා පනත යටතේ නියෝග – අනුමත කිරීමට(ii) නාවික හමුදා පනත යටතේ නියෝග – අනුමත කිරීමට(iii) ගුවන් හමුදා පනත යටතේ නියෝග – අනුමත කිරීමට(ඉහත (i.), (ii.) සහ (iii.) දක්වා අයිතමයන් 2026.03.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2026.03.20 දින නිකුත් කිරීමට නියමිත අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)(iv) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට(අදාළ නියෝගය ගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළහොත්)(v) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට(අදාළ ප්‍රකාශනය ගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළහොත්) ප.ව. 2.00 සිට ප.ව. 5.30 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) 2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව(එම යෝජනාව දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස 2026.03.20 දින නිකුත් කිරීමට නියමිත අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
2026-03-06
2026 මාර්තු මස 6 සහ 17 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 මාර්තු මස 17 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම – අනුමත කිරීමට(ඒ පිළිබඳ යෝජනාව 2026.03.06 දින නිකුත් කිරීමට නියමිත අංක 3(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) 2026 මාර්තු මස 18 වැනි බදාදා මෙම දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් නොමැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය) 2026 මාර්තු මස 19 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 2.00කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග – අනුමත කිරීමට(2026.03.17 දින අංක 138 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න) ප.ව. 2.00 සිට ප.ව. 5.30 ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි 2026 මාර්තු මස 20 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (විරුද්ධ පාර්ශ්වය)
2026-02-06
2026 පෙබරවාරි මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 පෙබරවාරි මස 17 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.02.06 දින අංක 129 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 82 බලන්න) ප.ව. 5.00 මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව - ඉදිරිපත් කිරීමට (2026.01.23 දිනැති අංක 3(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ දින නියමයක් නොමැති යෝජනා යටතේ පළ කළ අංක 1 දරන අයිතමය බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 2026 පෙබරවාරි මස 18 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් – අනුමත කිරීමට (මෙම නියමයන් 2026.02.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2026.02.06 දින නිකුත් කිරීමට නියමිත අංක 3(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)(ii) (235 අධිකාරය වූ) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට (මෙම යෝජනා සම්මතය 2026.02.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2026.02.06 දින නිකුත් කිරීමට නියමිත අංක 3(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)(iii) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් – අනුමත කිරීමට(මෙම නියෝග 2026.02.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2026.02.06 දින නිකුත් කිරීමට නියමිත අංක 3(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) 2026 පෙබරවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම(2026.02.06 දින අංක 129 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 83 බලන්න)(ii) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.02.06 දින අංක 129 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 84 බලන්න) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 2026 පෙබරවාරි මස 20 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳ කල්තැබීමේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
2026-01-23
2026 ජනවාරි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- 2026 පෙබරවාරි මස 03 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ රෙගුලාසි – අනුමත කිරීමට (මෙම රෙගුලාසි 2026.01.23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2026.01.23 දින නිකුත් කිරීමට නියමිත අංක 3(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) 2026 පෙබරවාරි මස 04 වැනි බදාදා මෙම දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් නොමැත(නිදහස් දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය) 2026 පෙබරවාරි මස 05 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 (i) ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.02.03 දින අංක 127 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)(ii) කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම (2026.02.03 දින අංක 127 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)(iii) නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම(2026.02.03 දින අංක 127 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න) 2026 පෙබරවාරි මස 06 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට(2026.01.28 දිනැති අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි) ප.ව. 5.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය – විවාදයකින් තොරව අනුමත කිරීමට(2026.02.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026.01.28 දිනැති අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි)
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks