01

E   |   සි   |  

 திகதி: 2017-07-07   பதிலளிக்கப்பட்டவைகள் 

1294/2017: சட்ட ரீதியான உரிமையின்றி அரச காணிகளில் வசிப்போர்: மாத்தறை மாவட்டம்

1294/ '16

கௌரவ டலஸ் அழகப்பெரும,— காணி மற்றும் பாராளுமன்ற மறுசீரமைப்பு அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (i) சட்ட ரீதியிலான உரிமையின்றி மாத்தறை மாவட்டத்தில் இற்றைவரை அரச காணிகளில் வசிக்கும் அல்லது பயிர் செய்கை மேற்கொள்ளும் ஆட்களின் எண்ணிக்கை யாதென்பதையும்;

(ii) அந்த எண்ணிக்கை ஒவ்வொரு பிரதேச செயலாளர் பிரிவுக்கும் ஏற்ப வெவ்வேறாக யாதென்பதையும்;

(iii) மேலே (i) இல் குறிப்பிடப்பட்டுள்ள ஆட்களின் எண்ணிக்கையில் எத்தனைபேருக்கு காணி உறுதிகள் அல்லது உரிமப் பத்திரங்களை வழங்க நடவடிக்கை எடுக்கப்பட்டுள்ளதா என்பதையும்;

(iv) மேலே (iii) இல் குறிப்பிடப்பட்டுள்ள எண்ணிக்கை ஒவ்வொரு பிரதேச செயலாளர் பிரிவுக்கும் ஏற்ப வெவ்வேறாக யாதென்பதையும்;

(v) 2014 மற்றும் 2015 ஆம் ஆண்டுகளில் மாத்தறை மாவட்டத்தில் அரச காணிகளுக்கு வழங்கப்பட்டுள்ள உறுதிகள் அல்லது உரிமப்பத்திரங்களின் எண்ணிக்கை யாதென்பதையும்;

(vi) மேலே (v) இல் குறிப்பிடப்பட்டுள்ள எண்ணிக்கை ஒவ்வொரு பிரதேச செயலாளர் பிரிவுக்கும் ஏற்ப வெவ்வேறாக யாதென்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2017-07-07

கேட்டவர்

கௌரவ டலஸ் அழகப்பெரும, பா.உ.

அமைச்சு

----

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)       නෛතික අයිතිය නොමැතිව මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල මේ දක්වා පදිංචිව සිටින හෝ වගා කරමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 8,123ක් (අටදහස් එකසිය විසි තුනක්)  පමණ වේ.

              (ii)       එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් පහත සඳහන් වගුවේ දක්වා ඇත.

 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින සංඛ්‍යාව

අකුරැස්ස

      766

අතුරලිය

177

දෙවිනුවර

68

දික්වැල්ල

2

හක්මන

140

කඹුරුපිටිය

288

කිරින්ද පුහුල්වැල්ල

225

කොටපොල

1073

මාලිම්බඩ

18

මාතර කඩවත් සතර

32

මුලටියන

2195

පස්ගොඩ

2535

පිටබැද්දර

458

තිහගොඩ

74

වැලිගම

50

වැලිපිටිය

22

එකතුව

8123

(iii) මෙම පුද්ගලයන්ගෙන් 5,977 (පන්දහස් නවසිය හැත්තෑ හත) දෙනෙකු  සඳහා නීත්‍යනුකූල ලේඛනයක් නිකුත් කළ හැකි අතර, ඔවුන් වෙත ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් හෝ රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදුකරයක් ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍ර‍ලේඛයේ විධිවිධාන පරිදි ඉදිරි කටයුතු සිදුකරමින් පවතී.

(iv)

 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නිත්‍යනුකූල ලේඛනය (බලපත්‍ර/දී.කා.බ) ලබාදීමට හැකියාවක් ඇති සංඛ්‍යාව

අකුරැස්ස

360

අතුරලිය

35

දෙවිනුවර

49

දික්වැල්ල

1

හක්මන

127

කඹුරුපිටිය

87

කිරින්ද පුහුල්වැල්ල

28

කොටපොල

745

මාලිම්බඩ

18

මාතර කඩවත් සතර

7

මුලටියන

1947

පස්ගොඩ

2205

පිටබැද්දර

275

තිහගොඩ

44

වැලිගම

49

වැලිපිටිය

0

එකතුව

5977

(v) 2014 හා 2015 වර්ෂයන්හි මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා බෙදා දී ඇති ඔප්පු හා බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි වේ.

 

 

2014

2015

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර සංඛ්‍යාව

568

4474

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනාපත්‍ර සංඛ්‍යාව

439

466

දීර්ඝ කාලීන බදු බලපත්‍ර සංඛ්‍යාව

813

934

සුනාමි දීමනාපත්‍ර සංඛ්‍යාව

166

68

වාර්ෂික බදු බලපත්‍ර සංඛ්‍යාව

-

11

එකතුව

1986

5953

 

(vi) එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි දැක්වේ. මම ඇමුණුම සභාගත* කරනවා.

(ආ) අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

  சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

  Annex tabled:

பதில் தேதி

2017-10-09

பதில் அளித்தார்

கௌரவ கயந்த கருணாதிலக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks