01

E   |   සි   |  

 திகதி: 2015-03-04   பதிலளிக்கப்பட்டவைகள் 

5768/2015: கடஹபொல - ரம்பாவெவ வீதி அபிவிருத்தி கருத்திட்டம் : விபரம்

----

கேட்கப்பட்ட திகதி

2015-03-04

கேட்டவர்

கௌரவ நலீன் பண்டார ஜயமஹ, பா.உ.

அமைச்சு

நெடுஞ்சாலைகள், உயர் கல்வி மற்றும் முதலீட்டு ஊக்குவிப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

 (අ)           (i)      දුර - කිලෝමීටර් 18.93

                         (කිලෝමීටර් 0.00 සිට කිලෝමීටර් 18.93 දක්වා)

                         පළල- මීටර් 10.2 (මාර්ග උරහිස සමඟ)

               (ii)      මාස 24කි. (2012.06.17 සිට 2014.06.17 දක්වා)

              (iii)      ඔව්.

              (iv)      ෂියෑන් ඩගාන් රෝඩ් මැෂිනරි කම්පැනි චීන සමාගම (X'ian Dagan Road Machinery Company)

               (v)      චීන සංවර්ධන බැංකු ණය

(vi) රුපියල් මිලියන 103.01කි.

(ආ) (i) ඔව්.

මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරන රථ වාහන පාලන සැලැස්ම අනුව සැලසුම් කර ඇත.

(උදා - මාර්ග සංඥා, මාර්ග බාධක, රාත්‍රී කාලය සඳහා භාවිතා කරන විදුලි ලාම්පු)

(ii) රුපියල් මිලියන 16.1කි.

(ඇ) (i) මෙම මාර්ගය සංවර්ධන කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු කර නැත. මාර්ගය පුඵල් කිරීමේ කටයුතු සිදු කිරීමේදී ඉඩම් හිමියන් ඒ සඳහා ලබා දුන් භූමිය පමණක් භාවිත කර මාර්ගය සංවර්ධනය කර ඇත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඈ) පැන නොනඟී.

பதில் தேதி

2015-03-04

பதில் அளித்தார்

கௌரவ கயந்த கருணாதிலக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks