01

E   |   සි   |  

 திகதி: 2015-03-19   பதிலளிக்கப்பட்டவைகள் 

5691/2015: எதனோல் இறக்குமதி : விபரம்

----

கேட்கப்பட்ட திகதி

2015-03-19

கேட்டவர்

கௌரவ அநுர திசாநாயக்க, பா.உ.

அமைச்சு

நிதி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)      (i)

වර්ෂය

එතනෝල් ආනයනය කළ ප්‍රමාණය (ලීටර්)

2012

25,631,014

2013

10,821,764

2014

13,663,498

(ii) මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරීමේදී රඳවා ගැනීමේ බද්දක් අය කරනු ලබන අතර මත්පැන් බෝතල් නිෂ්පාදනයේදී පමණක් සුරා බදු අය කරනු ලැබේ.

                         එතනෝල් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් අය කරන බදු ප්‍රමාණය ඇමුණුම 01හි දැක්වේ.  ඇමුණුම සභාගත* කරමි.

            (iii)      මත්පැන් නිෂ්පාදනය සඳහා ආනයනය කරනු ලබන ස්ප්‍රීතු හා දේශීය වශයෙන් ලබා ගන්නා ස්ප්‍රීතු මිශ්‍ර කිරීමෙන් පසුව නිෂ්පාදන සඳහා යොදා ගනු ලබයි. එම මිශ්‍රණ අනුපාත මත්පැන් නිෂ්පාදන ආයතන හා මත්පැන් වර්ග අනුව නිෂ්පාදකයාගේ අභිමතය පරිදි සිදු කරනු ලබයි.

ආනයනික එතනෝල්වලින් නිෂ්පාදනය කරන ලද සුවඳ විලවුන් ප්‍රමාණය පහත පරිදිය.

වර්ෂය

නිෂ්පාදනය කරන ලද සුවඳ විලවුන් ප්‍රමාණය (ලීටර්)

2012

119,881,427.700

2013

136,577,603.090

2014

158,581,975.250

 

 

 

 


මේ සුරා බදු දෙපාර්තමේන්තුවේ තොරතුරු.

 

... attached.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම්: 

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள்: 

   Annexes  tabled:

ඇමුණුම 01 

 

பதில் தேதி

2015-03-19

பதில் அளித்தார்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks