01

E   |   සි   |  

 திகதி: 2017-10-03   பதிலளிக்கப்பட்டவைகள் 

1815/2017: புத்தசாசன அமைச்சின்மூலம் விஹாரைகளுக்கு நிதி வழங்குதல்: விபரம்

1815/ '17

கௌரவ பிமல் ரத்நாயக்க,— புத்தசாசன அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (​i) புத்தசாசன அமைச்சு மற்றும் பௌத்த அலுவல்கள் திணைக்களத்தின் மூலம் விஹாரைகளுக்கு நிதி வழங்கும் செயற்பாடொன்று உள்ளதென்பதையும்;

(ii) அவ்வாறு நிதி வழங்குகையில் தெரிவு செய்யப்பட்ட விஹாரைகளுக்கு மாத்திரம் நிதி வழங்கப்படுகின்றதென்பதையும்;

அவர் அறிவாரா?

(ஆ) (i) இவ்வாறு விஹாரைகளுக்கு நிதி வழங்கும் செயற்பாடொன்று உள்ளதா என்பதையும்;

(ii) ஆமெனில், அது தொடர்பாக இச் சபையில் தெளிவுபடுத்துவாரா என்பதையும்;

அவர் இச் சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2017-10-03

கேட்டவர்

கௌரவ பிமல் ரத்நாயக்க, பா.உ.

அமைச்சு

புத்தசாசன

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)       ඍජුවම විහාරස්ථානවලට මුදල් ලබා දීමේ ක්‍රියාවලියක් නැත.

              (ii)       බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම් වෙත මූල්‍ය ප්‍රතිපාදන යොමු කෙරේ. දිස්ත්‍රික් ලේකම් මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ලැබේ.

(ආ)                 (i)                 ඉහත (අ) (ii)හි දැක්වේ.

(ii) ඒ අනුව, පැහැදිලි කිරීමක් පහත දැක්වේ.

  • · වාර්ෂිකව රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා වාර්ෂික ප්‍රතිපාදනවලින් සියයට 20ක් වෙනු කරනු ලැබේ. ඒ යටතේ විහාරස්ථාන 100ක් සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලැබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි ඊළඟ රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නේ. මිලියන 100කින් මෙම කටයුතු කරන්න බැහැ. මම පළමුදා ගරු මුදල් ඇමතිතුමා හමු වුණා. මම එතුමාගෙන් මිලියන 500ක් ඉල්ලුවා. අපි කොහොම වුණත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 225ක් ඉලක්ක කරගෙන තිබෙනවා. 

  • · ආපදා හේතුවෙන් හානිවන විහාරස්ථාන පිළිසකර කිරීම සඳහා වාර්ෂික ප්‍රතිපාදනවලින් තවත් සියයට 20ක් වෙන් කරනු ලැබේ.

විහාරස්ථාන සංවර්ධනය සඳහා වාර්ෂිකව වෙන් වන ඉතිරි ප්‍රතිපාදනවලින් ප්‍රමුඛතා ගත කරන විහාරස්ථාන සඳහා ආධාර වෙන් කරනු ලැබේ. බුද්ධශාසන අමාත්‍යාංශය වෙත විහාරස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ලැබෙන ඉල්ලීම්, විශේෂ තේරීම් කමිටුවක් වෙත යොමු කරන අතර කමිටුව විසින් සකස් කරන ලද නිර්ණායක පදනම් කරගත් ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මත  ප්‍රමුඛතා ගත කරනු ලැබේ.  ඇමුණුම*  බලන්න.

  මීට අමතරව අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වන විශේෂ ඉල්ලීම්වල ශක්‍යතාව සලකා බලා ආධාර ලබා දීමද සිදු වේ. තවද,

පූජාභූමි වශයෙන් ගැසට් කරන ලද විහාරස්ථාන සඳහා ලැබෙන ඉල්ලීම් වෙනුවෙන් පූජාභූමි සංවර්ධනය යටතේ වෙන් වී ඇති ප්‍රතිපාදන මත ආධාර ලබා දෙනු ලැබේ.

 (ඇ) අදාළ නොවේ.

பதில் தேதி

2017-10-09

பதில் அளித்தார்

கௌரவ காமினி ஜயவிக்கிரம பெரேரா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks