01

E   |   සි   |  

 திகதி: 2014-11-21   பதிலளிக்கப்பட்டவைகள் 

5416/2014: கொழும்பு மாவட்டம் : வாகனத் தரிப்பிடங்கள்

----

கேட்கப்பட்ட திகதி

2014-11-21

கேட்டவர்

கௌரவ கௌரவ அஜித் குமார, பா.உ.,, பா.உ.

அமைச்சு

அரசாங்க நிர்வாக, மாகாண சபைகள், உள்ளூராட்சி மற்றும் சனநாயக ஆட்சி பற்றிய

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      159කි.

                         (ඇමුණුම් 01හි සඳහන්ව ඇත.)

               (ii)      ඔව්.

                         (ඇමුණුම් 01හි x 1 හා x 2 වශයෙන් සඳහන්ව ඇත.

(ආ)           (i)      ටෙන්ඩර් පටිපාටිය යටතේ සිදු කරනු ලබයි.

               (ii)      රු.1,106,996,583.52

                           (ඇමුණුම් 02 වශයෙන් ඉදිරිපත් කරමි.)

              (iii)      ඇමුණුම් 02හි 3වන තීරුවෙහි අය කරන මුදල් යටතේ සඳහන් කර ඇත.

(iv) නාගරීකරණය වී ඇති ස්වභාවය, ලබා දී ඇති පහසුකම්, නඩත්තු කිරීමට යන වියදම්, ප්‍රදේශයේ පවතින වාහන තදබදය, වාහන ගාල් කිරීමට ඇති ඉල්ලුම, මහා මාර්ගය අනුව.

(v) පළාත් පාලන ආයතනයන්ට අදාළ අතුරු ව්‍යවස්ථා මඟින් හා එම ආයතන විසින් සභා සම්මත කරන්නට යෙදී ඇති පරිදි

(ඇ) (i) එක් එක් පළාත් පාලන ආයතනයන්ට අදාළ ස්වකීය අය වැය ලේඛනයන්හි පොදු උපයෝගිතා සේවා සඳහා වන වැය ශීර්ෂය

(ii) ඔව්.

     රථවාහන නැවතුම් ස්ථාන පිළිබඳ අතුරු ව්‍යවස්ථා අනුව හා වාහන නැවතුම් ස්ථාන ටෙන්ඩර් මඟින් වෙනත් පාර්ශ්වයන්ට පවරා ඇති විට දී ඊට අදාළ වන ගිවිසුම් අනුව කටයුතු කරමින් රථ ගාල් සඳහා වන අලාභහානි වුවහොත් ඊට අදාළව කටයුතු කරනු ඇත.

(iii) අදාළ නොවේ.

(ඈ) (i) මෙය රටටම අදාළ කරුණකි. රජයේ ඉඩම් පෞද්ගලික අංශය වෙත ලබා දීමේ කටයුතුවලදී රටේ ජාතික අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් දක්වා අදාළ අණ පනත්වල විධිවිධාන අනුව පවරා දීම සිදු කරනු ලැබේ.

(ii) රථගාල් පවත්වා ගෙන යෑම සඳහා පළාත් පාලන ආයතන දිරිගැන්වීමත් ඒවා නඩත්තු කිරීම සඳහා පළාත් පාලන ආයතනවල සහභාගිත්වය ලබා දීමත් සිදු කරනු ලැබේ.

(iii) පළාත් පාලන ආයතන මට්ටමින් මහජන රථ ගාල් පවත්වා ගෙන යෑම දිරිගැන්වීම සඳහා කටයුතු කරනු ලැබේ.

(ඉ) අදාළ නොවේ.

(ඇමුණුම් 1 සහ 2 සභාගත* කරමි.)

பதில் தேதி

2015-03-18

பதில் அளித்தார்

கௌரவ கயந்த கருணாதிலக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks