பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
3741/ ’13
கௌரவ புத்திக பதிரண,— கல்வி அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) மாத்தறை மாவட்டத்தில் தற்போதுள்ள தேசிய பாடசாலைகளின் எண்ணிக்கை யாதென்பதையும்;
(ii) மேற்படி பாடசாலைகளில் பணியாற்றும் மொத்த ஆசிரியர்களின் எண்ணிக்கை யாதென்பதையும்;
(iii) மேற்படி ஆசிரியர்களில் 5-10 வருடங்கள், 11-15 வருடங்கள், 16-20 வருடங்கள், மற்றும் 21 வருடங்களுக்கு மேலதிகமாக தமது சேவைக்காலத்தை அதே பாடசாலையில் பூர்த்திசெய்துள்ள ஆசிரியர்களின் எண்ணிக்கை ஒவ்வொரு பாடசாலைக்கேற்பவும் தனித்தனியாக எவ்வளவென்பதையும்
அவர் குறிப்பிடுவாரா?
(ஆ) (i) மாத்தறை மாவட்டத்தின் ஒவ்வொரு தேசிய பாடசாலையிலும் நீண்டகாலமாக சேவையாற்றும் பெருமளவு ஆசிரியர்கள் இருக்கின்றார்கள் என்பதை அவர் ஏற்றுக்கொள்வாரா;
(ii) இந்த ஆசிரியர்கள் ஒரே பாடசாலையில் நிலைகொண்டிருப்பதற்கான காரணம் யாது;
(iii) மேற்படி ஆசிரியர்களுக்கு இடமாற்றம் பெற்றுக்கொடுப்பதற்கு முறைசார்ந்த வேலைத்திட்டமொன்றை துரிதமாக தயாரிப்பாரா;
(iv) ஆமெனில், அத் திகதி யாது
என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(இ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2014-07-10
கேட்டவர்
கௌரவ புத்திக பத்திறண, பா.உ.
அமைச்சு
கல்வி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) ජාතික පාසල් ගණන - 22
(ii) මුළු ගුරුවරුන් සංඛ්‍යාව - 2,301
(iii) ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) නැත. එහෙත් සීමිත ගුරු පිරිසක් සිටින බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.
(ii) මෙම තත්ත්වය ඇති වූයේ ජාතික පාසල් ගුරු මාරු සිදු කිරීමට පැවැති ඇතැම් දුෂ්කරතා හේතුවෙනි. ජාතික පාසල් පළාත් පාසල් මෙන් ආසන්නව නොතිබීම හා විෂය මාලාව ඉගැන්වීමට ඇති වන බාධා ප්‍රධාන වේ.
සමහර ඈත පළාත්වලින් ජාතික පාසල්වලට පැමිණි අය සමහර විට මේ වන කොට විශ්‍රාම ගැනීමට ළං වෙලා ඉන්නවා. ඔවුන් අවුරුදු 21කට වැඩි සේවා කාලයක් තිබෙන අයයි. විශ්‍රාම ගැනීමට ළං වෙලා සිටින අය ඉන්නවා, රෝගී වුණු අය ඉන්නවා. දැන් මේ උත්තරය දෙන විටත් මේ එකසිය ගණනින් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම ගිහින් තිබෙනවා. ඒ විධියට අවසාන කෙළවරේ ඉන්න අය තමයි හුඟක් වෙලාවට ඉතිරි වෙලා සිටින්නේ. ඒ හැර, තව ප්‍රශ්නයක් හැටියට තිබෙන්නේ ජාතික පාසල්වල ගුරුවරුන් මාරු කිරීමේ අපහසුතාවක් තිබෙන එකයි. පළාත් පාසල් තිබෙනවා වාගේ කලාප ඇතුළේම ජාතික පාසල් විශාල ප්‍රමාණයක් නැහැ. පළාත් පාසල්වල නම් කලාපය තුළම ලේසියෙන් මාරුවීම් කරන්න පුළුවන්. නමුත් ඈත පළාත්වලට මාරු කිරීමේ දී ප්‍රශ්න ඇති වෙනවා.
තුන්වැනි කාරණය තමයි, ගණිතය, විද්‍යාව වැනි අසීරු විෂයයන් සඳහා අනුප්‍රාප්තිකයකු නැතිව ගුරුවරුන් මාරු කිරීමක් සිදු කරන්නේ නැහැ, පාසලේ දරුවන්ට ප්‍රශ්නයක් ඇති වන නිසා කියන එක. ඒ හේතු නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ.
(iii) වසර 20ට වැඩි ගුරුවරුන් දැනටමත් මාරු කර යවා ඇත. විශ්‍රාම යෑමට ආසන්න වීම සහ වෛද්‍ය හේතු මත ඉතා සුළු ගුරු පිරිසක් මාරුවීම් ලබා නැත.
කෙසේ වෙතත් වසර 10ට වැඩි සේවා කාලයක් ඇති ගුරුවරුන් මාරු කර යැවීමට දැන් කටයුතු සූදානම් කර ඇත.
(iv) 2015 ජනවාරි
(ඇ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
பதில் தேதி
2016-07-10
பதில் அளித்தார்
கௌரவ மொஹான் லால் கிரேரு, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks