பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
3382/ ’12
கெளரவ பி. ஹரிசன்,— வனசீவராசிகள் வளப் பேணுகை அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) இலங்கையில் இன்று வரை நிர்மாணிக்கப்பட்டுள்ள காட்டு யானைகளிலிருந்து பாதுகாப்புப் பெறுவதற்கான மின்சார வேலிகளின் எண்ணிக்கை எத்தனையென்பதையும்;
(ii) மேற்படி மின்சார வேலிகளின் மொத்த நீளம் எவ்வளவென்பதையும்;
(iii) மேற்படி வேலிகளின் பராமரிப்புக்காக எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் யாவையென்பதையும்;
(iv) ஒரு கிலோ மீட்டர் மின்சார வேலியின் நிர்மாணிப்புக்கும் பராமரிப்புக்குமாக ஏற்படுகின்ற மொத்த செலவு தனித்தனியாக எவ்வளவென்பதையும்
அவர் குறிப்பிடுவாரா?
(ஆ) கடந்த 05 வருடத்தினுள்,
(i) நிர்மாணிக்கப்பட்டுள்ள காட்டு யானைகளிலிருந்து பாதுகாப்புப் பெறுவதற்கான மின்சார வேலிகளின் எண்ணிக்கை எத்தனையென்பதையும்;
(ii) மேற்படி ஒவ்வொரு மின்சார வேலியின் நீளம் வெவ்வேறாக எவ்வளவென்பதையும்;
(iii) யானை- மனித மோதலின் காரணமாக இழக்கப்பட்டுள்ள மனித உயிர்கள், சொத்துக்கள் மற்றும் காட்டு யானைகளின் எண்ணிக்கை வருட ரீதியில் தனித்தனியாக எவ்வளவென்பதையும்;
(iv) மேற்படி சேதங்களுக்காக அரசாங்கம் செலுத்தியுள்ள நட்டஈட்டுத் தொகை எவ்வளவென்பதையும்
அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(இ) (i) மேலே குறிப்பிடப்பட்டவாறு பாதுகாப்பு வேலைத்திட்டமொன்று நடைமுறையில் உள்ளபோதிலும், காட்டு யானைகளின் உயிர்கள், மனித உயிர்கள் மற்றும் சொத்துக்கள் என்பவற்றுக்கு சேதம் ஏற்படுதல் அதிகரித்துள்ளதென்பதையும்;
(ii) எனவே, மேற்படி முறைகளைவிட மாற்று முறைகளைக் கடைப்பிடித்தல் பொருத்தமாகுமென்பதையும்
அவர் ஏற்றுக்கொள்வாரா?
(ஈ) ஆமெனில், மேற்படி இ (ii) இற்கு ஏற்புடையதான மாற்று முறையை அவர் இச்சபைக்கு வெளிப்படுத்துவாரா?
(உ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2014-01-23
கேட்டவர்
கௌரவ பி. ஹரிசன், பா.உ.
அமைச்சு
வனசீவராசிகள் வளப் பேணுகை
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) 124යි.
(ii) කිලෝමීටර් 2,170යි.
(iii) විදුලි වැටවල් නඩත්තුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සිවිල් ආරක්ෂක භටයින් යොදවා ඇත.
(iv) විදුලි වැට කිලෝමීටර 1ක් ඉදි කිරීම සඳහා වැය වන මුදල - රුපියල් 500,000.00
විදුලි වැට කිලෝමීටර 1ක නඩත්තුව සඳහා මාසිකව වැය වන මුදල - රුපියල් 6,000.00
(ආ) (i) පසු ගිය වසර 05 තුළ (2009-2013) ඉදි කර ඇති විදුලි වැට සංඛ්‍යාව 61කි.
2013 වර්ෂයේ ආරම්භ කර ඉදි කරමින් පවතින වැටවල් සංඛ්‍යාව 16කි.
(ii) එක් එක් විදුලි වැටෙහි දුර ප්‍රමාණය ඇමුණුමෙහි දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.
සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 1,559කි.
2013 වර්ෂයේ ආරම්භ කර ඇති විදුලි වැටෙහි සමස්ත දුර කිලෝමීටර් 715ක් වන අතර, සියයට 80ක් දැනට ඉදි කර අවසන් කර ඇත. ඉතිරි ප්‍රමාණය ඉදි කරමින් පවතිනු ඇත.
(iii) අලි මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වූ ජීවිත හානි, දේපළ හා වන අලි මරණ සංඛ්‍යාව
(iv) පසු ගිය වර්ෂවල වන්දි වෙනුවෙන් වැය කර ඇති මුදල
(ඇ) (i) ආරක්ෂක වැඩ පිළිවෙළක් යොදා තිබියදීත් වන අලින්ගේ ජීවිත හානි, මිනිස් ජීවිත හානි හා දේපොළ හානි සිදුවීමට හේතු.
විදුලි වැටෙන් පිටත වන අලින්ට රැඳී සිටිය හැකි වනාන්තර පිහිටා තිබීම. (කුරුණෑගල, පුත්තලම)
තවදුරටත් විදුලි වැටෙන් ආවරණය නොවූ ප්‍රදේශ තිබීම.
උතුරු නැඟෙනහිර නැවත පදිංචි කරන ප්‍රදේශ ජනතාව අතහැර ගොස් ඇති කාලය තුළ වන අලින් වාසස්ථාන කර ගැනීම
වන අලින් ගැවසෙන ප්‍රදේශවල ඇති වනාන්තරවලට අපරීක්ෂාකාරී ලෙස ඇතුළුවීම හා වනාන්තර මැදින් වැටී ඇති මාර්ගවල ගමන් කිරීම නිසා ජීවිත හානි හා ශාරීරික හානි සිදු වීම.
ඇතැම් වන අලින් විදුලි වැටවලට හානි සිදු කර ගම්වැදීම.
වන අලි සංක්‍රමණික මාර්ග අවහිර කිරීම.
(ii) ඔව්.
(ඈ) ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම වසර සිට ක්‍රියාත්මක කිරීම සඳහා වන අලි කළමනාකරණ සැලැස්මක් සකස් කර ඇත.;
දැනට ඉදි කර ඇති විදුලි වැටවලට අමතරව විදුලි වැට කි.මී. 3000ක් පමණ ඉදි කිරීම.;
වන අලින්ගේ වාසස්ථාන හා සංක්‍රමණික මාර්ග හඳුනා ගෙන ඒවා සංරක්ෂණය කිරීම;
ඉදි කරනු ලබන විදුලි වැටට අමතරව එම වැට මාර්ගයේදී ජෛව වැට ලෙස හණ වැවීම, තල් වැවීම මඟින් ජෛව වැට ඉදි කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා පෞද්ගලික අංශයේ හා විවිධ පරිසර සංවිධානවල සහාය ලබා ගනු ලැබේ;
වනජීවී සුපෝෂණ කටයුතු.;
අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම වෙනත් ආයතනවලද සහාය ලබා ගැනීම;
ජනතාව දැනුවත් කිරීම.
(ඉ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
பதில் தேதி
2014-03-19
பதில் அளித்தார்
கௌரவ விஜித் விஜயமுணி சொய்சா, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks