பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
கௌரவ பந்துல குணவர்தன,— பிரதம அமைச்சரும் தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார அலுவல்கள் அமைச்சருமானவரைக் கேட்பற்கு,—
(அ) (i) 2016 ஆம் ஆண்டுக்கான வரவுசெலவுத்திட்ட பிரேரணை இலக்கம் 199 இன் பிரகாரம், வௌிநாட்டு கம்பனிகள் பட்டியலிடப்பட்ட பங்குகளிலில் முதலீடு செய்வதிலிருந்து கிடைக்கப்பெறும் பங்கிலாபம் போன்றவை வருமான வரியிலிருந்து விடுவிக்கப்பட்டமையினால் 2016 ஆம் ஆண்டில் இலங்கை பங்குச் சந்தையில் பட்டியலிடப்பட்டுள்ள கம்பனிகளின் வௌிநாட்டு முதலீடுகளின் அளவு எவ்வளவென்பதையும்;
(ii) 2009 ஆம் ஆண்டில் யுத்தம் முடிவடைந்த பின்னர் இலங்கை பங்குச் சந்தையில் ஏற்பட்ட போக்குகள் பற்றிய (அங்கீகரிக்கப்பட்ட சுட்டெண்களின்படி) அறிக்கையொன்றை சமர்ப்பிப்பாரா என்பதையும்;
(iii) 2015 மற்றும் 2016 ஆம் ஆண்டுகளில் வௌிநாட்டவர்கள் இலங்கை பங்குச் சந்தையிலிருந்து அகற்றிக்கொண்டுள்ள முதலீடுகளின் அளவு எவ்வளவென்பதையும்,
(iv) இலங்கை பங்குச் சந்தையின் புத்தெழுச்சிக்காக முன்மொழியப்பட்ட மாற்றங்களும் அரச நிதி மற்றும் வரி ஊக்குவிப்புகளும் யாவையென்பதையும்;
(v) 2016 வரவுசெலவுத்திட்டத்தில் பிரேரிக்கப்பட்டுள்ள மூலதன வரியை எதிர்காலத்தில் பங்குப் பரிவர்த்தனைக்கு அறிமுகப்படுத்தும் நோக்கமொன்று உள்ளதா என்பதையும்;
அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(ஆ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2017-08-23
கேட்டவர்
கௌரவ (கலாநிதி) பந்துல குணவர்தன, பா.உ.
அமைச்சு
----
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) වසර 2016 දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 74.5කි.
ගරු මන්ත්‍රීතුමනි, ඒ විදේශීය මිලදී ගැනීම්.
(ii) වසර 2009දී යුද ගැටුම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ ඇති වූ උපනතීන් සම්මත දර්ශකයන්ට අනුව:
|
වසර |
සමස්ත මිල දර්ශකයෙහි වර්ධනය (%) |
|
2010 |
96.0 |
|
2011 |
සෘණ 8.5 |
|
2012 |
සෘණ 7.1 |
|
2013 |
4.8 |
|
2014 |
23.4 |
|
2015 |
සෘණ 5.5 |
|
2016 |
සෘණ 9.7 |
|
2017 (අගෝස්තු 11 දක්වා) |
4.2 |
(iii) වසර 2015දී විදේශ ආයෝජකයන් රුපියල් බිලියන 5.3ක වටිනාකමක මුදල් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. එහෙත්, 2016 වර්ෂයේදී විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 383ක වටිනාකමක් ශුද්ධ වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ඇත. එය රට තුළට මුදල් ගලා ඒමකි.
ගරු කථානායකතුමනි, මා ඉතාම සන්තෝෂයෙන් ඔබතුමාට දැනුම් දෙන්න කැමැතියි, 2017 අගෝස්තු 11වන දින වන විට විදේශ ආයෝජකයන් විසින් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනැවිත් ඇති ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 26.7ක් බව. එය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරක් තුළ වාර්තා වී ඇති දෙවන ඉහළම ශුද්ධ විදේශීය ගලා ඒමේ ප්‍රමාණයයි.
(iv) ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළෙහි පුනර්ජීවය සඳහා යෝජිත ප්‍රධාන වෙනස්කම් වන්නේ,
ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමනය යාවත්කාලීන කිරීම උදෙසා වසර 2017 තුළදී නව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම.
අපි එය තව මාස එකහමාරකින්-දෙකකින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉහළ කාර්යක්ෂමතාවක් උදෙසා කොටස් වෙළෙඳ පොළ අසාමූහීකරණය කිරීම. That is to demutualize the Stock Exchange.
අවදානම් කළමනාකරණය උදෙසා DVP ක්‍රමය හඳුන්වා දී (කොටස් නිෂ්කාශනය/ මුදල් ගෙවීම සහ ගනුදෙනු එකවර සිදු කිරීම) ඉන් පසුව මධ්‍යම ප්‍රතිපාර්ශ්ව ආයතනයක් පිහිටුවීම. That is to create a central counterparty.
රජය සතු හඳුනාගත් සමහර සමාගම් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීම තුළින් කොටස් වෙළෙඳ පොළේ විශාලත්වය සහ ද්‍රවශීලතාව ඉහළ නැංවීම. That is to increase liquidity.
සුළු පරිමාණ ආයෝජකයින් අතර ඒකක භාර ආයෝජන ප්‍රචලිත කිරීම - Unit trust.
ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳව මහජනයා, ආයෝජකයන්, පාසල් සිසුන්, ගුරු භවතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සියලුම පාර්ශ්ව තුළ ඇති දැනුවත්භාවය ඉහළ දැමීම.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමනය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා පවත්නා නීති රීති (ලැයිස්තුගත කිරීමේ නීති, කොටස් තැරැව්කාර නීති, ගනුදෙනු පද්ධති නීති ඇතුළු සියල්ල) යාවත්කාලීන කිරීම.
(v) 2016 අය වැයෙන් යෝජිත ප්‍රාග්ධන ලාභ බද්ද අනාගතයේදී කොටස් හුවමාරුවට හඳුන්වා දීමේ අදහසක් නැත.
(ආ) අදාළ නොවේ.
பதில் தேதி
2017-08-23
பதில் அளித்தார்
கௌரவ (கலாநிதி) ஹர்ஷ த சில்வா, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks