01

E   |   සි   |  

 திகதி: 2016-02-12   பதிலளிக்கப்பட்டவைகள் 

0225/2016: “ஆயிரம் பாலங்கள்” கருத்திட்டம் : விபரம்

225/ '15

கௌரவ டலஸ் அழகப்பெரும,— வீடமைப்பு மற்றும் நிர்மாணத்துறை அமைச்சரைக் கேட்பதற்கு,— 

(அ) முன்னைய அரசாங்கத்தின் பொருளாதார அபிவிருத்தி அமைச்சினால் "ஆயிரம் பாலங்கள்" என்ற பெயரில் விசேட கருத்திட்டமொன்று ஆரம்பிக்கப் பட்டுள்ளதென்பதை அவர் அறிவாரா?

(ஆ) (i) மேற்படி கருத்திட்டம் ஆரம்பிக்கப்பட்ட திகதி யாதென்பதையும்;

(ii) தொிவுசெய்யப்பட்ட 1000 பாலங்கள், பிரதேச சபை வாரியாக தனித்தனியாக யாதென்பதையும்;

(iii) மேற்படி ஆயிரம் பாலங்களைத் தொிவுசெய்த முறையியல் மற்றும் சம்பந்தப்பட்ட திகதி மற்றும் ஆண்டு தனித்தனியாக யாதென்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(இ) (i) மேற்படி கருத்திட்டத்திற்கென மதிப்பீடு செய்யப்பட்ட மொத்த பணத்தொகை எவ்வளவென்பதையும்;

(ii) மேற்படி பணத்தொகை பெற்றுக்கொள்ளப்படும் உள்நாட்டு, வெளிநாட்டு நிதி நிறுவனங்கள் யாவை என்பதையும்;

(iii) அதற்கான வட்டி வீதம் யாதென்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஈ) (i) மேற்படி ஆயிரம் பாலங்களை நிர்மாணிக்கும் பொறுப்பு ஒப்படைக்கப்பட்ட நிர்மாணக் கம்பனிகள் யாதென்பதையும்;

(ii) சம்பந்தப்பட்ட கம்பனிகள் அல்லது நிறுவனங்களுடன் நிர்மாண ஒப்பந்தம் கையொப்பம் இடப்பட்ட திகதி மற்றும் குறித்த ஒப்பந்தத்தின் படி நிர்மாணப் பணிகள் நிறைவுசெய்யப்பட வேண்டிய திகதி தனித்தனியாக யாதென்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(உ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2016-02-12

கேட்டவர்

கௌரவ டலஸ் அழகப்பெரும, பா.உ.

அமைச்சு

----

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)       ඔව්. එය අදියර 3ක් යටතේ පාලම් 1210ක් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතියකි. පාලම් දහස (1000)  යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉහත II  හා III අදියර වේ.

(ආ)           (i)           අදාළ දිනයන් පහත පරිදි වේ.

 

 

              අදියර

 

පාලම් ගණන

 

කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම

I

210

2011 සැප්තැම්බර් 08

II

537

2014 මැයි 06

III

463

2014 ජූනි 15

 

පාලම් දහස (1000) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉහත II හා  III අදියර වේ.

(ii) ඉහත පාලම් 1210 අතරින් දැනට තෝරා ගෙන ඇති පාලම් ප්‍රමාණය 692ක් වන අතර, ඒවායේ ව්‍යාප්තිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව ඇමුණුම 1*  මඟින් දක්වා ඇත.

(iii) ජනාධිපති ලේකම්ගේ  CSA /1/22/1/1 දරන 2015.11.13 දිනැති ලිපිය මඟින් ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ III වන අදියර  මෙම අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මේ දක්වා ඉදිකිරීමට හඳුනා ගෙන නොමැති පාලම් 284ක් සඳහා යෝග්‍ය ස්ථාන හඳුනා ගැනීම මෙම අමාත්‍යාංශය යටතේ සිදු කෙරේ.

එහිදී සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිපියක් මඟින් දැනුවත් කොට, එතුමන්ලාගෙන් ලබා ගන්නා පාලම් යෝජනා ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේත්, ග්‍රාම නිලධාරින්ගේත් නිරීක්ෂණ ඇතුළත්ව, ප්‍රමුඛතා ගත කර මෙම අමාත්‍යාංශය වෙත ගෙන්වා ගැනීමෙන් පසුව, පාලම් අවශ්‍යතාව හා බෙදී යාමේ සාධාරණත්වය අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

(ඇ) (i), (ii), (iii) සඳහා  පිළිතුර: උක්ත ව්‍යාපෘතිය සඳහා අදාළ ඇස්තමේන්තුව, මුදල් ලබා ගන්නා විදේශීය මුල්‍ය ආයතන සහ ඒ සම්බන්ධයෙන් වන පොලී අනුපාත අදියර  අනුව පහත වගුව පරිදි වේ. දේශීය මුල්‍ය ආයතනවලින් මුදල් ලබාගෙන නොමැත

 

අදියර

   ඇස්තමේන්තුගත මුදල

  පොලී අනුපාතය

මුල්‍යනය කරන ආයතනය

 

  II

 

බ්‍රිතාන්‍ය පවුම් මිලියන    80

බ්‍රිතාන්‍ය පවුම් මිලියන    20

එකතුව බ්‍රිතාන්‍ය පවුම්

මිලියන                        100

 

යුරෝ මිලියන                84

යුරෝ මිලියන                21

එකතුව යුරෝ මිලින     105

 

Libor+1.5

Libor+4.5

 

 

 

Euribor+1.45

Euribor+4.0

 

Deutsche Bank AG London

 

 

Cooperative Centrale Raiffeisen  Boerenleenbank B.A.(Rabobank)

 

(ඈ) (i)

 අදියර

පාලම් සංඛ්‍යාව

      ඉදිකිරීම් වගකීම භාර දුන් ආයතනය

 II

 

 

 

III

 537

 

 

 

463

Cleveland Bridge UK Limited,

Clevland House, PO Box 27, Yarm Road,

Darlington, DL1, 4DE, UK.

 

Janson Bridging International BV,

Keizersveer 9, 4273

LD Hank  The Nederland.

 

(ii) අදාළ ආයතන සමඟ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් කළ දිනයන්, ඉදිකිරීම් ආරම්භ කළ යුතු දිනයන් හා ඉදිකිරීම් අවසන් කළ යුතු දිනයන් පහත පරිදි වේ.

අදියරය

පාලම් සංඛ්‍යාව

ගිවිසුම් අත්සන් කිරීම

ඉදිකිරීම් ආරම්භ කිරීම

ඉදිකිරීම් අවසන් කිරීම

II

III

537

463

 2014.05.06

2014.06.15

2014 ඔක්තෝබර් 20

2015 පෙබරවාරි 18

2017 ඔක්තෝබර් 20

2018 පෙබරවාරි 18

(ඉ) පිළිතුරු ඉහතින් සපයා ඇත.

பதில் தேதி

2016-02-12

பதில் அளித்தார்

கௌரவ இந்திக்க பண்டாரநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks