02

E   |   සි   |  

 திகதி: 2015-03-20   பதிலளிக்கப்பட்டவைகள் 

5891/2015: குடிநீர் வசதி வழங்கல் : விபரம்

----

கேட்கப்பட்ட திகதி

2015-03-20

கேட்டவர்

கௌரவ லசந்த அலகியவன்ன, பா.உ.

அமைச்சு

நகர அபிவிருத்தி, நீர்வழங்கல் மற்றும் வடிகாலமைப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      වසර 2014 දී දිවයිනේ පිරිසිදු පානීය ජල පහසුකම් ඇති නිවාස සංඛ්‍යාව 43,88,400කි. (මෙය නළ ජලය, ආරක්ෂිත ළිං, ගැඹුරු/නොගැඹුරු නළළිං, උල්පත් හා වැසි ජලය ආදියෙන් ආවරණය වනු ඇත.)

              (ii)      මුළු නිවාස සංඛ්‍යාවෙන් එම ප්‍රතිශතය සියයට 84.6කි.

             (iii)      පානීය ජල පහසුකම් ලබා දීමට ඇති නිවාස සංඛ්‍යාව 7,99,667කි.

(iv) එම නිවැසියන්ට සියයට 100ක්ම ආරක්ෂිත පානීය ජල පහසුකම් 2020දී ලබා දීමට ඉලක්ක කර ඇත. මෙම නිවැසියන්ගෙන් බොහොමයක් දුෂ්කර ප්‍රදේශවල වාසය කරන බැවින් අදාළ ජල ප්‍රභවයන් හඳුනා ගෙන සැලසුම් සකස් කළ යුතු වේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගත යුතු අතර, එවිට 2020 වන විට මෙම ඉලක්කය කරා ළඟා විය හැක. මෙම ක්‍රියාවලියේදී ඇති වන දුෂ්කරතාවන් නම් දුෂ්කර ප්‍රදේශ සඳහා ජල මූලාශ්‍ර හඳුනා ගැනීම සහ අවශ්‍ය පරිදි සැලසුම්ගත කිරීමයි.

(ආ) අදාළ නොවේ.

பதில் தேதி

2015-03-20

பதில் அளித்தார்

கௌரவ சட்டத்தரணி ரஊப் ஹகீம், பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks