01

සි   |     |  

 Date: 2015-03-20   Answered 

5891/2015: PROVISION OF POTABLE WATER: DETAILS

5891/'15

 

Hon. Lasantha Alagiyawanna,— To ask the Minister of Urban Development, Water Supply and Drainage,—

(a) Will he state—

(i) the number of houses in the island with potable water facilities;

(ii) the number of houses provided with potable water facilities, as a percentage of the total number of houses in the island;

(iii) the number of houses to be provided with potable water facilities; and

(iv) the decisions taken with regard to the provision of potable water facilities to the occupants of those houses?

(b) If not, why?

Asked Date

2015-03-20

Asked by

Hon. Lasantha Alagiyawanna, M.P.

Ministry

Urban Development, Water Supply and Drainage

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      වසර 2014 දී දිවයිනේ පිරිසිදු පානීය ජල පහසුකම් ඇති නිවාස සංඛ්‍යාව 43,88,400කි. (මෙය නළ ජලය, ආරක්ෂිත ළිං, ගැඹුරු/නොගැඹුරු නළළිං, උල්පත් හා වැසි ජලය ආදියෙන් ආවරණය වනු ඇත.)

              (ii)      මුළු නිවාස සංඛ්‍යාවෙන් එම ප්‍රතිශතය සියයට 84.6කි.

             (iii)      පානීය ජල පහසුකම් ලබා දීමට ඇති නිවාස සංඛ්‍යාව 7,99,667කි.

(iv) එම නිවැසියන්ට සියයට 100ක්ම ආරක්ෂිත පානීය ජල පහසුකම් 2020දී ලබා දීමට ඉලක්ක කර ඇත. මෙම නිවැසියන්ගෙන් බොහොමයක් දුෂ්කර ප්‍රදේශවල වාසය කරන බැවින් අදාළ ජල ප්‍රභවයන් හඳුනා ගෙන සැලසුම් සකස් කළ යුතු වේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගත යුතු අතර, එවිට 2020 වන විට මෙම ඉලක්කය කරා ළඟා විය හැක. මෙම ක්‍රියාවලියේදී ඇති වන දුෂ්කරතාවන් නම් දුෂ්කර ප්‍රදේශ සඳහා ජල මූලාශ්‍ර හඳුනා ගැනීම සහ අවශ්‍ය පරිදි සැලසුම්ගත කිරීමයි.

(ආ) අදාළ නොවේ.

Answered Date

2015-03-20

Answered by

Hon. Rauff Hakeem, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks