01

E   |   සි   |  

 திகதி: 2015-03-19   பதிலளிக்கப்பட்டவைகள் 

5435/2015: இலங்கை பெற்றோலியக் கூட்டுத்தாபனம் : தார் விற்பனை

----

கேட்கப்பட்ட திகதி

2015-03-19

கேட்டவர்

கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.

அமைச்சு

மின்வலு, எரிசக்தி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      බැරල් 13,860 කි.

              (ii)      රුපියල් මිලියන 211.51 කි.

             (iii)      නැත. බැරල් 17ක් පලුදු වී තිබූ බැවින් සැපයුම්කරුට හරවා යවන ලදී.

              (iv)      බැරල් 13,843 කි.

              (v)      ලාභය රුපියල් මිලියන 37.03 කි.

(ආ)      ප්‍රසිද්ධ පුවත් පත්වල හා වෙබ් අඩවියේ පළ කළ දැන්වීම් මඟින් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ප්‍රසම්පාදන විධිවිධානවලට අනුව අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත තෝරා ගනු ලබයි.

(ඇ) (i) රුපියල් මිලියන 1,100.95 කි.

(ii) 2013 වර්ෂය සඳහා එක් එක් ආයතනය අනුව අය විය යුතු මුදල

ආයතනයේ නම

අයවිය යුතු මුදල (රුපියල් මිලියන)

සෙනොක් ට්‍රේඩ් කම්බයින්

  43.80

සියෙරා කන්ස්ට්‍රක්ෂන්

    0.80

මඟ නැඟුම ඉමල්ෂන්

    3.05

කොළඹ මහනගර සභාව

  12.69

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය,ගාල්ල

  16.47

මාර්ග සංවර්ධන අධිකාරිය

915.40

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය

108.74

(ඈ) පැන නොනගී.

பதில் தேதி

2015-03-19

பதில் அளித்தார்

கௌரவ பாலித ரங்கே பண்டார, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks