02

සි   |     |  

 Date: 2015-03-19   Answered 

5435/2015: CEYLON PETROLEUM CORPORATION: SALE OF TAR

5435/'14

 

Hon Ajith Mannapperuma,— To ask the Minister of Power and Energy,—

(a) Will he state—

(i) the number of bitumen barrels that has been purchased by the Ceylon Petroleum Corporation from local suppliers for the period from January to June 2014;

(ii) the amount of money, spent in purchasing the aforesaid quantity of bitumen;

(iii) whether all the barrels of bitumen were in a saleable condition;

(iv) if not, the number of bitumen barrels that were in a saleable condition; and

(v) the profit earned or the losse incurred by the Ceylon petroleum Corporation by selling the aforesaid bitumen barrels?

(b) Will he inform this House of the accepted procedure that was followed in selecting the aforesaid company which supplied bitumen?

(c) Will he state—

(i) the amount of money due to the Ceylon Petroleum Corporation for the sale of bitumen barrels for the period from January to December 2013; and

(ii) separately, the aforesaid amount of money that has to be recovered as per each institution?

(d) If not, why?

Asked Date

2015-03-19

Asked by

Hon. Ajith Mannapperuma, M.P.

Ministry

Power & Energy

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      බැරල් 13,860 කි.

              (ii)      රුපියල් මිලියන 211.51 කි.

             (iii)      නැත. බැරල් 17ක් පලුදු වී තිබූ බැවින් සැපයුම්කරුට හරවා යවන ලදී.

              (iv)      බැරල් 13,843 කි.

              (v)      ලාභය රුපියල් මිලියන 37.03 කි.

(ආ)      ප්‍රසිද්ධ පුවත් පත්වල හා වෙබ් අඩවියේ පළ කළ දැන්වීම් මඟින් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ප්‍රසම්පාදන විධිවිධානවලට අනුව අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත තෝරා ගනු ලබයි.

(ඇ) (i) රුපියල් මිලියන 1,100.95 කි.

(ii) 2013 වර්ෂය සඳහා එක් එක් ආයතනය අනුව අය විය යුතු මුදල

ආයතනයේ නම

අයවිය යුතු මුදල (රුපියල් මිලියන)

සෙනොක් ට්‍රේඩ් කම්බයින්

  43.80

සියෙරා කන්ස්ට්‍රක්ෂන්

    0.80

මඟ නැඟුම ඉමල්ෂන්

    3.05

කොළඹ මහනගර සභාව

  12.69

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය,ගාල්ල

  16.47

මාර්ග සංවර්ධන අධිකාරිය

915.40

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය

108.74

(ඈ) පැන නොනගී.

Answered Date

2015-03-19

Answered by

Hon. Palitha Range Bandara, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks