பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-04
கேட்டவர்
கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.
அமைச்சு
மின்வலு, எரிசக்தி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දෙකකි.
(ii) ජනක යන්ත්‍ර නො. 01 - මෙගාවොට් 37.5
ජනක යන්ත්‍ර නො. 02 - මෙගාවොට් 37.5
(ආ) (i) නැත.
(ii) අක්‍රියව පැවතියේ ජනක යන්ත්‍ර එකකි.
(iii) ජනක යන්ත්‍ර නො. 02 - 2013 ජුනි 08වන දින සිට 2013 නොවැම්බර් 28වන දින තෙක් දින 178ක් අක්‍රියව පැවතුණි.
(iv) ජනක යන්ත්‍ර නො. 02හි භ්‍රමණය වන කොටසට පෑස්සුම් කර සවි කර තිබූ ලෝහ කැබැල්ලක් ජනක යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබියදී ගැලවී වීසි වීමෙන් ජනක යන්ත්‍රයේ අභ්‍යන්තර කොටස්වලට දැඩි ලෙස අලාභ හානි වීම.
(v) මෙම අනතුරට පෙර සිටම කරගෙන ආ පරිදි නඩත්තු කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අනතුර ජනක යන්ත්‍ර නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදු වූ අඩු පාඩුවක් මත සිදු වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණ විය. යන්ත්‍රය නිෂ්පාදනය කළ සමාගමෙහි උපදේශකයන්ගේ අධීක්ෂණය මත පූර්ණ අලුත්වැඩියාවක් දැනට සිදු කෙරෙමින් පවතී.
(ඇ) පැන නොනඟී.
பதில் தேதி
2015-04-09
பதில் அளித்தார்
கௌரவ பாலித ரங்கே பண்டார, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks