பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-02-20
கேட்டவர்
கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.
அமைச்சு
நிதி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2013.12.31 දින තෙක් ආනයනික මෙන්ම දේශීයව නිෂ්පාදිත කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ආනයන තීරු බදු (CID), ජාතිය ගොඩනැඟීමේ බදු (NBT) හා අගය එකතු කළ බදු (VAT) නිදහස් කර තිබූ අතර, 2014.01.01 දින සිට ආනයනික කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා පමණක් ජාතිය ගොඩනැඟීමේ බද්ද (2%) හා අගය එකතු කළ බද්ද (12%) ක්‍රියාත්මක කරන ලදී.
(ii) දේශීය කෘෂිකාර්මික ට්‍රැක්ටර් නිෂ්පාදනය දිරි ගැන්වීම උදෙසා විදේශීයව නිෂ්පාදිත කෘෂිකාර්මික ට්‍රැක්ටර් ආනයනය අධෛර්යමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
(ආ)
|
|
මාසය |
එක් එක් වර්ෂයේදී ලියා පදිංචි කර ඇති නව කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව |
||
|
|
|
2012 |
2013 |
2014 |
|
1 |
ජනවාරි |
564 |
316 |
187 |
|
2 |
පෙබරවාරි |
628 |
236 |
99 |
|
3 |
මාර්තු |
671 |
279 |
125 |
|
4 |
අප්‍රේල් |
585 |
358 |
76 |
|
5 |
මැයි |
710 |
414 |
|
|
6 |
ජුනි |
451 |
260 |
|
|
7 |
ජූලි |
335 |
213 |
|
|
8 |
අගෝස්තු |
413 |
234 |
|
|
9 |
සැප්තැම්බර් |
373 |
265 |
|
|
10 |
ඔක්තෝබර් |
624 |
346 |
|
|
11 |
නොවැම්බර් |
553 |
298 |
|
|
12 |
දෙසැම්බර් |
314 |
218 |
|
|
එකතුව |
6,221 |
3,437 |
487 |
|
(ඇ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(ඈ) පසු ගිය වකවානුව තුළ බල පැවැත්වූ නියං තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය පහත වැටීම හා උකස් වෙළෙඳ පොළ දැඩි ලෙස අස්ථාවර වීම හේතුවෙන් රන් භාණ්ඩ උකසට තබා අමතර අරමුදල් ආයෝජනය සඳහා යොදා ගැනීමේ හැකියාවද පහත වැටීම හේතුවෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා වන ඉල්ලුම අඩු වී ඇත.
2011 වසරේ සිටම වාර්ෂිකව ලියා පදිංචි කරනු ලබන කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව නොකඩවා පහත වැටී ඇත. එනම්, 2011 වසරට සාපේක්ෂව 6%කින් 2012 වසරේදීද, 2102 වසරට සාපේක්ෂව 45%කින් 2013 වසරේදීද, 2013 වසරට සාපේක්ෂව 42%කින් 2014 වසරේදීද වාර්ෂිකව ලියා පදිංචි කරනු ලබන කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව අඩු වී ඇත.
பதில் தேதி
2015-02-20
பதில் அளித்தார்
கௌரவ சட்டத்தரணி லக்ஷ்மன் கிரிஎல்ல, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks