பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-04-08
கேட்டவர்
கௌரவ புத்திக பத்திறண, பா.உ.
அமைச்சு
கமத்தொழில்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) ඔව්.
(ආ) (i) (1) වඳුරු උවදුර හේතුවෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා රුපියල් 10100/- කට වායු රයිෆල ලබා දීමේ වැඩ සටහනක් පොල් සංවර්ධන මණ්ඩලය හරහා ක්‍රියාත්මක වේ. පොල් සංවර්ධන නිලධාරින් විසින් ගොවි සංවිධාන නියෝජිතයින් හා නිලධාරින් මඟින් ජනතාව දැනුවත් කර ඇත.
(2)වන සත්ත්ව ආරක්ෂක ආඥාපනතට අනුව, වඳුරන් ආරක්ෂිත සත්ත්ව විශේෂයක් නොවන බැවින්, ඔවුන් පලවා හැරීමේ ක්‍රියාදාමය නීතිය හමුවේ වරදක් නොවන නිසා මෙම වන සතුන් ගොවිබිම් වලින් ඉවත් කර ජාතික උද්‍යානවලට ගෙන ගොස් දැමීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් නමුත්, එයින් සාර්ථක ප්‍රතිඵල අත්නොවූ බැවින් වෙනත් විකල්ප ක්‍රමවේදයක් අත්හදා බැලීමේ මට්ටමක පවතී.
(3)වන සත්ත්ව ආරක්ෂක ආඥා පනත අනුව මොණරුන් ආරක්ෂිත පක්ෂි විශේෂයක් වන බැවින් එම සතුන්ට හානි කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් මොණරුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු වගා ආරක්ෂිත ක්‍රමවේදයක් යොදා ගැනීමට ගොවීන් දැනුවත් කර ඇත.
(ii) (1) වායු රයිෆල ලබා ගැනීම පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කිරීම.
(2) වඳුරන්ගේ ගහනය පාලනය කිරීම වැනි වෙනත් විකල්ප ක්‍රමවේදයන් අත්හදා බැලීම. මම අද උදේත් කිව්වා, "ගොවි සංවිධානවලට රයිෆල් ලබා දීමේ ක්‍රමවේදයක් කරන්න බලාපොරොත්තු වෙනවා." කියා.
(iii) දැනටමත් කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
பதில் தேதி
2015-05-19
பதில் அளித்தார்
கௌரவ (டாக்டர் திருமதி) அனோமா கமகே, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks