01

E   |   සි   |  

 திகதி: 2015-04-07   பதிலளிக்கப்பட்டவைகள் 

4826/2015: வாடகைக்குப் பெற்ற சொகுசு வாகனங்கள் : இலங்கை விமானப்படையினர்

----

கேட்கப்பட்ட திகதி

2015-04-07

கேட்டவர்

கௌரவ புத்திக பத்திறண, பா.உ.

அமைச்சு

பாதுகாப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)       ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් වායු සමනය කළ වාහන ගුවන් හමුදා රාජකාරි සඳහා යොදා ගැනෙයි.  ඒවා සුඛෝපභෝගී වාහන ලෙස සැලකිය නොහැක.

(ආ)          (i)      ගුවන් හමුදාව විසින් එසේ ලබා ගෙන ඇති සියලුම වාහන "කාර් රථ" පමණක් වේ.

              (ii)      එම වාහන සඳහා ගෙවන මාසික කුලිය උපරිමය රු. 50,000 කි.

(ඇ)          (i)      ඔව්.

              (ii)      මෙම වාහන, චක්‍රලේඛ අනුව සුදුසුකම් ලබන ගුවන් කොමදෝරු නිලය සහ ඉන් ඉහළ නිලයන් දරන ගුවන් හමුදා නිලධාරින්ගේ ගමන් බිමන් සඳහා ද යොදා ගැනීමට අවසර ඇත.

(ඈ) (i) ඉහත (ආ) ii පරිදි වේ.

(ii) 2012 -  රු. මිලියන 132.91  (රුපියල් මිලියන එකසිය තිස්දෙකයි දශම නවයයි එකයි)

  2013 -  රු. මිලියන 123.59  (රුපියල් මිලියන එකසිය විසිතුනයි දශම පහයි නවයයි)

(ඉ) පැන නොනඟී.

பதில் தேதி

2015-04-07

பதில் அளித்தார்

கௌரவ ருவன் விஜேவர்தன, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks