01

E   |   සි   |  

 திகதி: 2015-04-07   பதிலளிக்கப்பட்டவைகள் 

4825/2015: வாடகைக்குப் பெற்ற சொகுசு வாகனங்கள் : தரைப்படையினர்

----

கேட்கப்பட்ட திகதி

2015-04-07

கேட்டவர்

கௌரவ புத்திக பத்திறண, பா.உ.

அமைச்சு

பாதுகாப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)       ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් වායු සමනය කළ වාහන යුද හමුදා රාජකාරි සඳහා යොදා ගැනෙයි. ඒවා සුඛෝපභෝගී වාහන ලෙස සැලකිය නොහැක.

(ආ)          (i)      යුද්ධ හමුදාව විසින් එසේ ලබා ගෙන ඇති සියලුම වාහන "කාර් රථ" වේ.

              (ii)      එම වාහන සඳහා ගෙවන මාසික කුලිය උපරිමය රු.50,000/-කි. විස්තර ඇමුණුමෙහි දක්වා ඇත.  

(ඇ)          (i)      ඔව්.

              (ii)      වසර 25ක අවම සේවා කාලයක් සහිත ලුතිනන් කර්නල් (පළමු ශ්‍රේණිය) හා ඉන් ඉහළ නිලයන් දරන නිලධාරින්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් අනුමත කළ උපරිම ඉන්ධන ප්‍රමාණයක් තුළ පෞද්ගලික ගමන් බිමන් සඳහා මෙම වාහන යොදා ගැනීමට අවසර ඇත.

(ඈ) (i) ඉහත (ආ) ii පරිදි වේ.

(ii) 2012 - රු. මිලියන 515කි. (රුපියල් මිලියන පන්සිය පහළොවකි.)

             2013 -  රු. මිලියන 578කි.  (රුපියල් මිලියන පන්සිය හැත්තෑ අටකි.)

(ඉ) අදාළ නොවේ.

ඇමුණුම

අ/අ

නිලය/ වාහන වර්ගය

අවු: 5ට අඩු

අවු:5ත් 10ත් අතර

අවු:10ත් 15ත් අතර

 

මාණ්ඩලික රථ (කාර් රථ

ඩීසල්

පෙට්රල්

ඩීසල්

පෙට්රල්

ඩීසල්

පෙට්රල්

 

 

වැට් බදු රහිත දිනක කුලිය (රු)

වැට් බදු රහිත දිනක කුලිය (රු)

වැට් බදු රහිත දිනක කුලිය (රු)

වැට් බදු රහිත දිනක කුලිය (රු)

වැට් බදු රහිත දිනක කුලිය (රු)

වැට් බදු රහිත දිනක කුලිය (රු)

1.

මේජර් ජනරාල් බ්රිගේඩියර්/කර්නල් (සිලින්ඩර් ධාරිතාවය 1250CC ඉහළ

රු.1610.00

රු.1610.00

රු.1580.00

රු.1530.00

 -

  -

2.

ලුතිනන් කර්නල්/මේජර් (මානි1) (සිලින්ඩර් ධාරිතාව 1150 CC ඉහළ

රු.1610.00

රු.1610.00

රු.1550.00

රු.1500.00

රු.1425.00

රු.1425.00

பதில் தேதி

2015-04-07

பதில் அளித்தார்

கௌரவ ருவன் விஜேவர்தன, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks