01

E   |   සි   |  

 திகதி: 2014-11-03   பதிலளிக்கப்பட்டவைகள் 

4468/2014: அமெரிக்க இலங்கை தூதரகம் மற்றும் CRANFORD JOHNSON ROBINSON WOODS கம்பனி : கொடுக்கல் வாங்கல்

----

கேட்கப்பட்ட திகதி

2014-11-03

கேட்டவர்

கௌரவ அநுர திசாநாயக்க, பா.உ.

அமைச்சு

வெளிநாட்டலுவல்கள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)           (i)      ඔව්, 2010 වසරේදී ගනු දෙනු කර තිබේ.

              (ii)      2010 පමණි.

             (iii)      Cranford Johnson Robinson Wood සමාගමට  අනුව, ඔවුහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මාධ්‍ය ක‍ටයුතු  සිදු කර තිබේ.

             (iv)      Cranford Johnson Robinson Wood  සමාගමට අනුව  ඔවුහු  එක්සත් ජනපදයේ පුවත් පත්  සමඟ  ශ්‍රී  ලංකාවේ  ප්‍රතිරූපය  වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයක්  දියත් කර තිබේ.

නමුත් ඇත්තවශයෙන්ම කිව්වොත්, මෙවැනි කාර්යභාරයක්  කරන්න තානාපති කාර්යාලයේ සුදුසුකම්, පහසුකම්  ති‍බියදී තමයි මේ සමාගමට මේ කටයුත්ත  භාර දීලා තිබෙන්නේ.

(v)     ශ්‍රී ලංකා  රුපියල්  5,172,750.00 යි. (පණස්එක් ලක්ෂ  හැත්තෑදෙදහස්  හත්සියපණහක්)

(vi)   112-02-03-1405(04)  යන වැය  ශිර්ෂය යටතේ.

(vii)  ඇමෙරිකා  එක්සත් ජනපදයේ වොෂිංටන්හි                 ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය  සමඟ එවැනි කිසිම ගිවිසුමකට එළැඹ  නැත. 

ගිවිසුමක් අත්සන් නොකර මෙම  ගෙවීම  කර තිබෙන බව තමයි අපට පෙනෙන්නේ.

(ආ) Cranford Johnson Robinson Wood වෙළෙඳ සමාගම විසින් දූත මණ්ඩලය වෙත  යෝජනාවක් යවන ලද අතර, එය පදනම් කර ගෙන  අත්තිකාරම් ගෙවීමක් සිදු කර ඇත.

பதில் தேதி

2015-02-20

பதில் அளித்தார்

கௌரவ மங்கள சமரவீர, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks