01

E   |   සි   |  

 திகதி: 2014-10-31   பதிலளிக்கப்பட்டவைகள் 

4087/2014: அஞ்சல் அலுவலக வலையமைப்புக் கருத்திட்ட அலுவலகம் : விபரம்

----

கேட்கப்பட்ட திகதி

2014-10-31

கேட்டவர்

கௌரவ புத்திக பத்திறண, பா.உ.

அமைச்சு

முஸ்லிம் சமய அலுவல்கள் மற்றும் தபால்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)       ඔව්.

(ආ)     (i) සහ (ii)ට අදාළ පිළිතුරු සභාගත* කරමි.        

(ඇ)         (i)      මොරටුව විශ්වවිද්‍යාලය.

              (ii)      රුපියල් මිලියන 311කි.

             (iii)      මොරටුව විශ්වවිද්‍යාලය.

             (iv)       රුපියල් මිලියන 39.2කි.       

(ඈ)     අදාළ නොවේ.

 

* සභාමේසය මත තබන ලද  (ආ) (i) සහ (ii)ට පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer to (b)(i) and (ii) tabled:

 

(ආ) (i) 2014.09.30 දිනට එම කාර්යාලයේ සේවය කරනු ලබන කාර්ය මණ්ඩලය

නම

ලිපිනය

තනතුර

අධ්‍යාපන හා වෙනත් සුදුසුකම්

කේ.ඒ.එස්. සේනාධීර මයා

තැපැල් දෙපාර්තමේන්තුව, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.

ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය තැපැල්පති, තැපැල් දෙපාර්තමේන්තුව.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව (විශේෂ) උපාධිය.  ශ්‍රී ලංකා තැපැල් සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකි.

ආර්.එල්.එස්. රාජපක්ෂ මයා

තැපැල් සේවා අමාත්‍යාංශය, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.

ව්‍යාපෘති මූල්‍ය කළමනාකරු සහ ප්‍රධාන ගණකාධිකාරි, තැපැල් සේවා අමාත්‍යාංශය.

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ  I ශ්‍රේණියේ නිලධාරියෙකි.

එස්.ඩී. පනාගොඩ මිය

තැපැල් සේවා අමාත්‍යාංශය, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.

ව්‍යාපෘති නිලධාරි සහ සංවර්ධන සහකාර, තැපැල් සේවා අමාත්‍යාංශය.

කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යාවේදී විශේෂ (ගිණුම්කරණ) උපාධිය.

ආර්.ඩී.පී.ඩී. රණවක මයා

තැපැල් සේවා අමාත්‍යාංශය, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.

ව්‍යාපෘතියේ කාර්යාල සහයක.

උසස් පෙළ සමත්.

 

(ii)

 

නිලධාරියාගේ නම

2008.01.01 දින සිට මේ දක්වා ගෙවන ලද දීමනා (2014.09.30 දක්වා)

කේ.ඒ.එස්. සේනාධීර මයා

1,014,904.99

ආර්.එල්.එස්. රාජපක්ෂ මයා

   419,301.07

සී.එස්. වික්‍රමාරච්චි

   311,666.64

එච්.එම්.එම්.එස්.බී. හේරත් මයා

   642,675.14

ඩබ්ලිව්.එච්.සී. පුෂ්පරාණි මිය

     86,055.55

ඩබ්ලිව්.ඊ.එම්.ආර්.ඩී. ඒකනායක මිය

   396,918.69

එස්.ඩී. පනාගොඩ මිය

     16,666.66

ඒ.කේ. ආසිරි අසන්ත මයා

   202,380.00

එන්.එච්. ශානිකා ඉෂානි මිය

   876,597.83

එච්.එම්. දිලූපා හේෂානි මිය

   711,035.08

කේ.කේ. ශානක උෂංක මයා

   166,216.93

එම්.කේ.ඒ.ඒ. රත්නායක මිය

   205,621.16

අයි.එල්. ඉනිමංකඩ මිය

   401,888.78

ඕ. පද්මසිරි මයා

   289,265.63

චලනි රේඛා මිය

     86,746.91

ජී.ඩී.සී.ආර්. දයාරත්න මිය

       2,268.32

එම්.බී.සී. ලක්මාල් මයා

     58,000.00

ආර්.ඩී.පී. රණවක මයා

   226,069.58

 

பதில் தேதி

2015-03-18

பதில் அளித்தார்

கௌரவ அப்துல் ஹலீம், பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks