பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
2036/ ’11
கெளரவ தயாசிறி ஜயசேக்கர,— விளையாட்டுத்துறை அமைச்சரைக் கேட்பதற்கு,—
(ஆ) (i) இலங்கை கிரிகெட் நிறுவனத்தின் உத்தியோகத்தர்கள் வெளிநாடு செல்வதற்காக 2008 ஆம் ஆண்டு தொடக்கம் இன்றுவரை அந்த நிறுவனத்தினால் வருடாந்தம் செலவு செய்யப்பட்டுள்ள தொகை;
(ii) மேற்படி ஒவ்வொரு வருடத்திலும் உத்தியோகத்தர்கள் வெளிநாடு சென்ற ஒவ்வொரு சந்தர்ப்பத்திலும் செலவு செய்துள்ள தொகை;
(iii) மேற்படி ஒவ்வொரு சந்தர்ப்பத்திலும் உத்தியோகத்தர்கள் வெளிநாடுகளில் இருந்த நாட்களின் எண்ணிக்கை
வெவ்வேறாக யாதென்பதை அவர் குறிப்பிடுவாரா?
(ஆ) (i) உத்தியோகத்தர்கள் மேற்கூறியவாறு வெளிநாடு சென்றதனால் கிரிகெட் விளையாட்டுத்துறைக்குக் கிடைத்த சாதகமான அல்லது பாதகமான பெறுபேறுகள் யாவை;
(ii) வெளிநாடு சென்ற உத்தியோகத்தர்களின் பயணச் செலவுகள் தங்குமிடங்களுக்காக மேற்கொள்ளப்பட்ட செலவுகள் மற்றும் ஏனைய செலவுகள் ஒவ்வொரு உத்தியோகத்தருக்கும் ஏற்ப வெவ்வேறாக எவ்வளவு;
(iii) மேற்படி உத்தியோகத்தர்களின் சுற்றுலா விபரக் குறிப்புக்களை சமர்ப்பிப்பாரா;
(iv) மேற்படி உத்தியோகத்தர்களின் மாதாந்த சம்பளங்கள் மற்றும் ஏனைய கொடுப்பனவுகள் வெவ்வேறாக எவ்வளவு
என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(இ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2012-05-25
கேட்டவர்
கௌரவ சட்டத்தரணி தயாசிறி ஜயசேக்கர, பா.உ.
அமைச்சு
விளையாட்டுத்துறை
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்கமகே)
(The Hon. Mahindananda Aluthgamage)
ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තර දෙනවා.
(අ) (i) ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරින් 2008 වසර සිට 2012 ජුනි මාසය දක්වා විදේශගත වීම් වෙනුවෙන් වියදම් කර ඇති මුදල
200රුපියල් 4,623,230.30
2009 රුපියල් 14,954,844.00
2010 රුපියල් 8,310,662.60
2011 රුපියල් 3,892,963.80
2012 රුපියල් 550,423.00
(ii) එක් එක් වර්ෂවලදී නිලධාරින් විදේශගත වූ අවස්ථාවේදී වියදම් කළ මුදල ඇමුණුම් අ (i), අ (ii), අ (iii), අ (iv), අ (v) වශයෙන් ඉදිරිපත් කර ඇත.
(iii) එක් එක් වර්ෂවලදී නිලධාරින් විදේශගත වී සිටි දින ගණන ඇමුණුම් අ (i), අ (ii), අ (iii), අ (iv), අ (v) වශයෙන් ඉදිරිපත් කර ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(ආ) (i) ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරින්ගේ සියලුම විදේශගත වීම් රාජකාරි මට්ටමෙන් සිදු වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ විදේශ ආයතන මඟින් කරන ලද ආරාධනාවක් හෝ අවශ්‍යම කරුණක් මත සිදු කර ඇත. මේ අනුව වැඩි ආදායම් ලැබීම, ලාභදායක සංචාර, විධිමත් පුහුණුව හා ආයතන ප්‍රතිරූපය ඉහළ තලයකට ගෙන ඒම සිදු වී ඇත.
(ii) ඇමුණුම් (අ) (i), (අ) (ii), (අ) (iii), (අ) (iv), (අ) (v) වශයෙන් ඉදිරිපත් කර ඇත.
(iii) මෙහිදී විධායක කමිටුවේ හෝ අන්තර් පාලක කමිටුවේ නිලධාරියෙකු විසින් ඍජුවම අදාළ කමිටුවට සංචාරය පිළිබඳ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කිරීම හෝ වාචිකව දැනුම් දීමක් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරින් රාජකාරි මට්ටමෙන් විදේශගත වූ විට එම වාර්තාව ප්‍රධාන විධායක නිලධාරියෙකුට නිසි පරිදි භාර දීමට කටයුතු කරනු ලැබේ.
(iv) ගරු සේවයක් සිදු කරන විධායක කමිටුවේ හෝ අන්තර් පාලක කමිටුවේ සාමාජිකයන්ට මෙය අදාළ නොවේ. ආයතනික සේවකයන්ගේ මාසික වැටුප් සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.
සේවකයාගේ නම වැටුප් රුපියල්
රවීන්ද්‍ර පුෂ්පකුමාර 80,000.00
අනුෂ සමරනායක 2,60,000.00
ජේ.සී. ගමගේ 1,25,000.00
ඈෂ්ලි ද සිල්වා 2,74,312.50
හේෂාන් ද මැල් 80,000.00
ජෙරම් ජයරත්න 3,50,000.00
ප්‍රභාත් නිශ්ශංක 1,60,000.00
රොමේෂ් කළුවිතාරණ 3,02,500.00
පියල් විජේතුංග 2,60,000.00
නවීඩ් නවාෂ් 2,74,500.00
වැනීසා ද සිල්වා 60,000.00
දුලීප් සමරසේකර 80,000.00
අජිත් ජයසේකර 2,50,000.00
චන්ද්‍රමාලි කෝරලේ 2,10,000.00
අනුරුද්ධ පොලොන්ඕවිට 92,138.00
ප්‍රසන්න ජිනරත්න 1,50,000.00
අසිත විජේසිංහ 50,000.00
කාර්ල්ටන් බර්නාඩ්ස් 1,50,000.00
ඉවත් වූ සේවකයන්
ලෝරන්ස් ප්‍රනාන්දු 1,00,000.00
අනුර තෙන්නකෝන් 1,70,000.00
(ඇ) පැන නොනඟී.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :
Annexes tabled:
பதில் தேதி
2013-03-07
பதில் அளித்தார்
கௌரவ மஹிந்தானந்த அலுத்கமகே, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks